වසර 3000 පමණ වෙනවිට ලෝකයේ රටවල් අනුව බෙදීම වලංගු වන්නේ නැත. ප්‍රධාන වශයෙන් ලෝකය ආගම මුල්කරගනිමින් බෙදීමට ලක්වෙනවා. එනවම් බෞද්ධ දර්මය අදහන සියල්ල චීනය,ජපානය,සිංගප්පුරුව සහ කොරියාව මුල්කර ගනිමින් අනිකුත් නොදියුණු බෞද්ධ රටවල් සමඟ ලාඔසය,ලංකාව,වියට් නාමය,තායිලන්තය වැනි රටවල් සමඟ එකම රටක් ලෙස ඉදිරියට...