1. Solution_seeker

    Best prepaid or postpaid data package for heavy download

    Thanks for letting me know machan. Should check it and see. https://www.hutch.lk/internet/ghost-internet/ :)
  2. Solution_seeker

    Best prepaid or postpaid data package for heavy download

    කාට කියල PM කරන්නද බං. :P තිබ්බ එකටත් කෙල කරලා ඉවරයි උන් :(
  3. Solution_seeker

    Best prepaid or postpaid data package for heavy download

    මේ 4G LTE speed මචං, මගේ phone එක USB Tether කරලා ගත්තේ. එකයි full speed. :) මම අනිත් packages activate කරන්න try කලා, ඒත් ඒවාට 4G sim බැහැයි කියනවා බං. :( උබට තාම 4G speed පුලුවන්ද?
  4. Solution_seeker

    Best prepaid or postpaid data package for heavy download

    ඒක නෙමේ බං. NT 100 type කරලා 678 එකට යැව්වම රෑ 12 ඉදං උදේ 6 වෙනකම් unlimited internet තිබ්බ night time package එක. ඉස්සර 4G speed තිබ්බ. දැන් ඒ package එකත් නැ. :(
  5. Solution_seeker

    Best prepaid or postpaid data package for heavy download

    දැනට තියෙන හොඳම prepaid හෝ postpaid data download package එක මොකක්ද? මචන්ලා දැන් තියෙන data packages වලින් heavy download කරන්න පුළුවන් package එකක් තියෙනවනම් කියන්න .ලොකු උදව්වක්. මම ඉස්සර Dialog Night Time Package එක පාවිච්චි කරපු දවස්වල ආපු speed එක තමයි මේ තියෙන්නේ. දැන් ඒ package එක...
  6. Solution_seeker

    All speedtest Speed Results Post here!

    මේ ඇවිල්ලා, මම Dialog Night Time Package එක පාවිච්චි කරපු දවස්වල ආපු speed එක. දැන් ඒ package එක නෑ. :(

    No contents