Best prepaid or postpaid data package for heavy download

Sep 25, 2013
6
0
0
Colombo
දැනට තියෙන හොඳම prepaid හෝ postpaid data download package එක මොකක්ද?


මචන්ලා දැන් තියෙන data packages වලින් heavy download කරන්න පුළුවන් package එකක් තියෙනවනම් කියන්න .ලොකු උදව්වක්. මම ඉස්සර Dialog Night Time Package එක පාවිච්චි කරපු දවස්වල ආපු speed එක තමයි මේ තියෙන්නේ.

m0LR2JV.png


දැන් ඒ package එක නෑ. :( ඒ වගේ package එකක් තියෙනවනම් මරු. :lol:
 
Last edited:

RiFTeR

Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    ube speed eka :shocked: oya 4G newe ne? magenam wadiyenma enne 10MBps wage :(

    Dan tiyanawa night time heavy download package ekak dialog eke. Rs.1500/30Days. 50GB night/5GB Day da koheda. hebei itin parana ewa taram wasi na. :baffled:
     

    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,266
    1,165
    113
    share karana ekak pm walin kala nm hari neda
    ohoma ekak thibbath eka nathi karai:no:
    SLT un kala wage:(
     
    Sep 25, 2013
    6
    0
    0
    Colombo
    rs 95 ට 3GB දෙන එකද නැත්තේ.
    ඒක තාම තියෙනවනේ බං

    ඒක නෙමේ බං. NT 100 type කරලා 678 එකට යැව්වම රෑ 12 ඉදං උදේ 6 වෙනකම් unlimited internet තිබ්බ night time package එක. ඉස්සර 4G speed තිබ්බ. දැන් ඒ package එකත් නැ. :(
     
    Sep 25, 2013
    6
    0
    0
    Colombo
    ube speed eka :shocked: oya 4G newe ne? magenam wadiyenma enne 10MBps wage :(

    Dan tiyanawa night time heavy download package ekak dialog eke. Rs.1500/30Days. 50GB night/5GB Day da koheda. hebei itin parana ewa taram wasi na. :baffled:

    මේ 4G LTE speed මචං, මගේ phone එක USB Tether කරලා ගත්තේ. එකයි full speed. :)

    මම අනිත් packages activate කරන්න try කලා, ඒත් ඒවාට 4G sim බැහැයි කියනවා බං. :( උබට තාම 4G speed පුලුවන්ද?
     

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,478
    3,472
    113
    සිංහලේ
    ado dan NT 100 package eka nadda :shocked::shocked::shocked::(:(:(:confused:
    haioo bng mama me dawasak allala daana bn hitiye heta anidda dihaawe
    mamath dan kaalekin damme nam naha :baffled:
    mageth 30mbps wage speed ekak tibba dialog 4G nisa
    haioo maara dukai
    ai bng eh package eka nathi kale :(
    dan ehenam kbb 50 witharai ne sinhaluta download karana package ekakata tiyenne
    game ekak ehema download karala hamaarai :(
     

    abhayaratne

    Well-known member
  • May 19, 2008
    653
    613
    93
    Sri Lanaka
    Mama nam use karanne SLT pahala connection eka. Line connection ekak. 16Mbps wage thamai download speed eka enne. Upload nam 0.6Mbps wage thamai. SLT 4G nam meeta wada speed mam danna widiyata.

    24cbqc8.jpg
     
    Last edited: