අපිට නම් ඉතින් සැම්සුන් තමයි...අපි ඒරොප්පෙන් බැහැල නැනෙ අස්ප ගනන් වල ෆෝන් ගන්ඩ..
erozan Well-known member Mar 18, 2011 75,077 18,283 113 Malabe Feb 17, 2018 #21 අපිට නම් ඉතින් සැම්සුන් තමයි...අපි ඒරොප්පෙන් බැහැල නැනෙ අස්ප ගනන් වල ෆෝන් ගන්ඩ..
shaminda peiris Well-known member Mar 12, 2014 23,306 1,059 113 33 පානදුරේ Feb 17, 2018 #24 inspiron said: සැම්සුන් වලට බනින හුගක් සිංහලු s duos පාවිච්චි කරලා කෑගහන්නේ. Click to expand... s duos සැම්සුන්ග් නෙමෙයිද?
inspiron said: සැම්සුන් වලට බනින හුගක් සිංහලු s duos පාවිච්චි කරලා කෑගහන්නේ. Click to expand... s duos සැම්සුන්ග් නෙමෙයිද?
gayanmax00 Well-known member Dec 17, 2010 9,580 5,445 113 ගම මහනුවරයි Feb 17, 2018 #25 erozan said: අපිට නම් ඉතින් සැම්සුන් තමයි...අපි ඒරොප්පෙන් බැහැල නැනෙ අස්ප ගනන් වල ෆෝන් ගන්ඩ.. Click to expand... කෞතුක භාණ්ඩ එහෙමෙ තම බන්.
erozan said: අපිට නම් ඉතින් සැම්සුන් තමයි...අපි ඒරොප්පෙන් බැහැල නැනෙ අස්ප ගනන් වල ෆෝන් ගන්ඩ.. Click to expand... කෞතුක භාණ්ඩ එහෙමෙ තම බන්.
inspiron Well-known member May 27, 2014 24,975 17,607 113 Nowhere Feb 17, 2018 #26 shaminda peiris said: s duos සැම්සුන්ග් නෙමෙයිද? Click to expand...
Friendly HACKER Well-known member May 19, 2015 3,027 243 83 සිරිල😍කාවේ Feb 17, 2018 #27 Mageth kalin samsung. Kisi awulak ne. Denatath weda supiriyata. Den ake aiya laga. Man Huawei
D#rox Well-known member Oct 6, 2013 1,926 211 63 රෙද්ද අස්සෙ Feb 17, 2018 #28 inspiron said: සැම්සුන් වලට බනින හුගක් සිංහලු s duos පාවිච්චි කරලා කෑගහන්නේ. Click to expand... ඔව් බන් සිරාවට shaminda peiris said: s duos සැම්සුන්ග් නෙමෙයිද? Click to expand... සැම්සුන් තමයි බන් එහ උනාට ඒවා budget phones නේ. එක නිසා ඉතින් කාලයක් යද්දී slow වෙනවා. ඒ උනාට high end ඒවා එහෙම වෙන්නේ නැහැ. මගේ යාලුවෙක්ගේ s5 එකක් තියෙනවා තවම බබා වගේ. උ එකේ කෙලින්න ඕනේ හැම පිස්සුවම කෙලිනවා. මගේ s7 edge එකත් එහෙමයි. මම ෆෝන් එකට දෙන වදේ හැටියට ඕක ගිනි ගන්න ඕනේ. එත් තවම පොඩ්ඩක් වත් හිර වෙන්නේ නැතුව ලස්සනට වැඩ කරනවා. ඇපල් ලගේ budget ෆෝන්ස් නැහැනේ බන්. උන්ගේ ඔක්කොම එන්නේ high end එක නිසා ඒවා හැමෝටම ගන්න බැහැ. ඇපල් ලගේ ඉතින් දැන් budget phones කියල යන්නේ 5SE වගේ ඒවා තමයි. ඒවා හද්ද පරණයි නේ බන් අරගෙන වැඩක් නැහැනේ.
inspiron said: සැම්සුන් වලට බනින හුගක් සිංහලු s duos පාවිච්චි කරලා කෑගහන්නේ. Click to expand... ඔව් බන් සිරාවට shaminda peiris said: s duos සැම්සුන්ග් නෙමෙයිද? Click to expand... සැම්සුන් තමයි බන් එහ උනාට ඒවා budget phones නේ. එක නිසා ඉතින් කාලයක් යද්දී slow වෙනවා. ඒ උනාට high end ඒවා එහෙම වෙන්නේ නැහැ. මගේ යාලුවෙක්ගේ s5 එකක් තියෙනවා තවම බබා වගේ. උ එකේ කෙලින්න ඕනේ හැම පිස්සුවම කෙලිනවා. මගේ s7 edge එකත් එහෙමයි. මම ෆෝන් එකට දෙන වදේ හැටියට ඕක ගිනි ගන්න ඕනේ. එත් තවම පොඩ්ඩක් වත් හිර වෙන්නේ නැතුව ලස්සනට වැඩ කරනවා. ඇපල් ලගේ budget ෆෝන්ස් නැහැනේ බන්. උන්ගේ ඔක්කොම එන්නේ high end එක නිසා ඒවා හැමෝටම ගන්න බැහැ. ඇපල් ලගේ ඉතින් දැන් budget phones කියල යන්නේ 5SE වගේ ඒවා තමයි. ඒවා හද්ද පරණයි නේ බන් අරගෙන වැඩක් නැහැනේ.