1. Donca

    ආචාර්ය අශෝක රංවල බීලා ගිහිං වැඩ පෙන්වයි

    අපරාදේ ඕකා එතනම මැරිලා ගියේ නැත්තේ. හෙනම වස්තියක්..
  2. Donca

    එලකිරිය දේශපාලනයෙන් තොර තැනක් කරමුද?

    කරන්න පුලුවන්නම් ලොකු දෙයක්. එත් මේකේ දේශපාලන බහිරවයෝ ටිකක් අරක්ගෙන, උන්ව එලවන්න තොවිල් කරලත් බැරි වෙයි
  3. Donca

    තවත් ජෙපි ආප්ප උත්තියක් ලැට් කට අරියි

    ඔය කියන එක 18 වෙනකොට අඩු වෙලා. මේ ඒක නෙවේ
  4. Donca

    තවත් ජෙපි ආප්ප උත්තියක් ලැට් කට අරියි

    You still didn't understand. Normal rainfall can be predicted, but this is not the normal rainfall we received. A cyclone is the cause of this abnormal rain. If this cyclone hadn't gone through Sri Lanka, we would not have received rains like 400mm. Improve your knowledge, bro; just a Google...
  5. Donca

    තවත් ජෙපි ආප්ප උත්තියක් ලැට් කට අරියි

    For your awareness, It is the cyclone which brought that unusually extreme rain. Cyclone is not just wind bro. Check this one if you need scientific explanation on Ditwa cyclone
  6. Donca

    කලින් කිව්වද? දැනගෙන කරේ නැද්ද?

    ෆේල් වෙන්න එපා කව්රු කැමැති උනත් අකමැති උනත් නිත්‍යානුකුලව තව අවුරුරු 4ක් මුන් බලයේ ඉන්නවා. මේ වෙලාවේ මොන පක්ෂේ බලයේ හිටියත් උන් ෆේල් වෙන්න එපා කියලයි හිතන්න ඕන. මොකද උන් ෆේල් වෙනවා කියන්නේ රටේ මිනිස්සු ඔක්කොටම කෙල වෙනව කියන එක. ගෝටගේ කාලේ උනා වගේ. දැන විපක්ෂේ ඉන්න උන් කරන්න ඕන මුන්ට වැඩිය...
  7. Donca

    කලින් කිව්වද? දැනගෙන කරේ නැද්ද?

    වැල් බයිලා නැතුව දත්ත/සාධනීය තර්ක අරන් ආපු හැමෝටම තැන්ක්ස් මේ BBC පොස්ට් එක දැක්කේ අද. වැඩේ කියන්නේ රජයේ හෝ විපක්ෂේ හෝ වගකියන කිසිම රාජ්‍ය නිලධාරියෙක් ආපදාවට කලින් මේ news එක දැකල නැද්ද. දැනගෙනත් නොකිය ඉදලනම් උන් හැම එකටම කෙලවෙලා යන්න ඕන. Action ගන්න ඕන. කාලගුණ දෙපාර්තුමේන්තුව වහල එකේ දෙතුන්...
  8. Donca

    කලින් කිව්වද? දැනගෙන කරේ නැද්ද?

    ඔන්න ඕව share වෙනවා මේ ඇතිවෙලා තියෙන තත්වය ගැන කලින් දැනුවත් කරා කියල. ඇත්තද බලමු මේ කතා ඔක්තෝබර් ඉඳන් ඊසාන දිග මෝසම සක්‍රිය වෙලා තියෙන්නේ. ඒ කාලෙට 200mm වැහි සමහර පැති වලට ලැබෙන එක සාමාන්‍ය දෙයක් Source: https://meteo.gov.lk/pdfs/agromet_pdf.pdf?t=1764689161828 වැහි කාලෙට එක දිගට වැඩි...
  9. Donca

    තොපිට සතුටුද කාලක්ණ්නි JVP හැත්ත

    ඔක්තෝබර් ඉඳන් ඊසාන දිග මෝසම සක්‍රිය වෙලා තියෙන්නේ. ඒ කාලෙට 200mm වැහි සමහර පැති වලට ලැබෙන එක සාමාන්‍ය දෙයක් Source: https://meteo.gov.lk/pdfs/agromet_pdf.pdf?t=1764689161828 වැහි කාලෙට එක දිගට වැඩි වැස්සක් බලාපොරොත්තු වෙනවනම් කාලගුණ දෙපාර්තුමේන්තුව සුළු ගං වතුර නිවේදන නිකුත් කරනවා. මේක පහු...
  10. Donca

    කිරියේ දේශපාලන අමන වහල්ලු ටිකට හෙන ගහපිය....

    ඊයේ රෑ ඉඳන් කැම්ප් එකක නැවතිලා ඉන්න යට උදව් කරලා දැන් ගෙදර ආවේ. පව් බන් අපේ මිනිස්සු, බඩ දරු අම්මල, වයසක තනි වෙච්ච අම්මල, කිරි සප්පයෝ, උදව්වට දොස්තර කෙනෙක් හොයා ගත්තේ පැය ගානක් කට්ට කාල. රජයේ තැන වලට කතා කරාම සමහර උන් අඩනවා උන්ටත් උදව් කරන්න තරම් බඩු, රජයේ සේවකයෝ නැතුව. හැමෝම අසරණ වෙලා ඉන්නේ...
  11. Donca

    අනුර අවුරුදු නොසැමරීම සිංහල බෞද්ධ සංස්කෘතියට කල පහර ගැසීමක්... 😡😡😡

    අපි ඔෆිස් එකක් වැඩ කරනවානම් බොසාගේ ගෑනි ගැන ළමයි ගැන උගේ ඇදහීම් හොයන් නෑනේ. හොයනවනම් ඒ ගොසිප් එකකට තමයි. අදාළ වෙන්නේ ඌ අපිවත් ගොඩ දාල කම්පැනියත් ගොඩ දානවද කියන එක විතරයි. මේකත් ඒ වගේ, මොකා ජනාදිපති උනත් අදාළ වෙන්නේ ඌ උගේ රාජකාරිය හරියට කරනවද කියල විතරයි
  12. Donca

    ස්ලැබ් එකට සිමෙන්ති

    ගාන පොඩ්ඩක් වැඩි උනත් පුලුවන්නම් සංස්ථා දාපන්, බඩු ෂුවර්. හුණු ගලේ ඉඳලම ලංකාවේ හදන්නේ දන්න විදියට
  13. Donca

    ඩිජිටල් ID card ඵක හැදුවොත් අරගල කරනවා..- වසන්ත මුදලිගේ..😡

    Too early to say that උබ මහින්දගෙන් සල්ලි අරන් NPP එකට මඩ ගහනවා කියල කව්රුහරි පොස්ට් එකක් දිගටම දැම්මොත් ටික දවසකින් මේකේ උන් කියයි උබ මහින්දගේ වහල කියල. ඒ උනාට ඇත්තටම එහෙම නෑනේ... මේකත් ඒ වගේ හදපු කතාවක් වගේ... බලන් ඉමු Google. Android, Apple එකට දෙන්න පුළුවන්. තමන්ගේ රටට දෙන්න බෑ. අනේ ඉතින්...
  14. Donca

    ස fail ද?

    පොඩි පොඩි ගොන් ආතල් ගොඩක් තිබුනට, රට ෆේල් වෙන මහා පරිමානේ වැරැද්දක් තාම වෙලා නෑ, හැබැයි රට පාස් කරන වැඩත් තාම ලොකුවට නෑ. තව ටිකක් බලන් ඉමු..
  15. Donca

    මු කෙල්ල ඉස්සුව හැටි බලපන්!! 🤦‍♂️

    උබ කියන එක ලොජිකලි හරි වෙන්න පුළුවන්. හැබැයි ඉතින් මිනිහෙක්ට කරදරයක් වෙනකොට උදව් කරන්න හිතෙන්නේ නැත්තම් ඒ කියන්නේ ඌයි සතෙකුයි අතර වෙනසක් නෑ., හරියට අර ඇමරිකාවේ අල්ලපු ගෙදර මරනෙකටවත් යන නැති සොම්බි ජිවිත වගේ. ඔය තරම් ආත්මාර්ථකාමී වෙලා මනුස්සකම් හෑල්ලු කරන්න එපා. උදව් කරන්න හිතෙන්නේ නැත්තම් නිකන්...
  16. Donca

    Next president of Sri Lanka vote - 2024

    RW had power several times before this and he is also accountable for this chaos in the country. How you guys forgetting that historical facts like you appeared yesterday from another world. Isn't that stupid to expect something completely different from a person who has proven track record to...
  17. Donca

    Next president of Sri Lanka vote - 2024

    He did that for his own protection, not because of the country. Do you think that is good enough to make him president next time. Come on people, valid points only please?
  18. Donca

    Next president of Sri Lanka vote - 2024

    Tell me one good thing he did for the country in addition to what were asked by IMF. He will be same old useless sheep without IMF
  19. Donca

    Giveaway නොමිලේ

    Thanks. Useful thread
  20. Donca

    විශ බිජ නාශක කුටි for office premises

    මම වැඩ කරන්නේ මේ field එකේ. ඒ නිසා වගකීමෙන් මේක කියන්නේ. ඔය ක්‍රමය මගින් සම්පුර්ණයෙන් ශරිරයී මතුපිට තිබෙන විශබීජ විනාශ වෙනවා කියල කාටවත් විශ්වාසනීය තක්සේරුවක් දෙන්න බෑ. ඒ නිසා සෞක්‍ය අමාත්යංශය ලිඛිතවත් දන්වල තියෙනවා මේ ක්‍රමය අනුමත නොකරන බව. අනික මේකට භාවිතා කරන රසායනික ද්‍රව්‍ය ඉතා අඩු ජ්වලන...

    No contents