කලින් කිව්වද? දැනගෙන කරේ නැද්ද?

Donca

Active member
  • Oct 13, 2013
    105
    55
    28
    lKvEJZT.png

    590132726_1162351789418634_6873937653657411587_n.jpg

    ඔන්න ඕව share වෙනවා මේ ඇතිවෙලා තියෙන තත්වය ගැන කලින් දැනුවත් කරා කියල. ඇත්තද බලමු මේ කතා

    ඔක්තෝබර් ඉඳන් ඊසාන දිග මෝසම සක්‍රිය වෙලා තියෙන්නේ. ඒ කාලෙට 200mm වැහි සමහර පැති වලට ලැබෙන එක සාමාන්‍ය දෙයක්

    Picture1.png

    Source: https://meteo.gov.lk/pdfs/agromet_pdf.pdf?t=1764689161828

    වැහි කාලෙට එක දිගට වැඩි වැස්සක් බලාපොරොත්තු වෙනවනම් කාලගුණ දෙපාර්තුමේන්තුව සුළු ගං වතුර නිවේදන නිකුත් කරනවා. මේක පහු ගිය අවුරුදු කීපයේම සාමාන්‍ය දෙයක්. එහෙම දේකදී ආපදා කළමනාකරණ මද්‍යස්ථානය ඒ සදහා සුදානම් වෙන විදිහට තමයි මේ පාරත් ලෑස්ති වෙලා හිටියේ

    ඔය කිසිම නිවේදනයක සුළි කුණාටුවක් ගැන සදහනක් නෑ. ඒ කියන්නේ වර්ෂාපතනයේ අනපේක්ෂිතව අස්වභාවික තරම් වැඩි වෙයි කියල කොහෙවත් කියල නෑ. (400-500mm තරම් වැහි ලැබුන සුළි කුණාටුව තිබ්බ දවස් දෙකේ)

    එකට MET එකට බැනල වැඩක් නෑ. මොකද උන්ට ඒ තරම් නිරවද්‍ය අනාවැකියක් ගන්න තාම තාක්ෂණයක් නෑ

    නොවැම්බර් 26 තමයි දිට්වා සුළි කුණාටුව නිර්මාණය වෙන්නේ. ඒක 27 ලංකාවට ඇතුල් වෙලා හිතාගන්න බැරි තරම් වැස්සක් දවස් දෙකක් ඇතුලත් අරන් එනවා

    Picture2.png

    Source: https://en.wikipedia.org/wiki/Cyclone_Ditwah

    දැන් මේ දත්ත එක්ක කියපන්. 26 ඇති වෙච්ච සුළි කුණාටුවෙන් ජනතාව ආරක්ෂා කරන්න ආණ්ඩුවට දවසක් ඇතුලත කරන්න පුළුවන් මොනවද. එහෙනම් ඌ දෙවි කෙනෙක්වත් වෙන්න ඕන

    උබ ජනදිපති වෙලා හිටියනම්, ලපය නොකරපු උබ කරන්න හිතන දේත් කොටාගෙන පලයන්

    සංවාදයට විවුර්තයි, හැබැයි දත්ත පදනම් කරගෙන විතරයි. වැල් බයිලා ඔට්ටු නෑ.
    මට වැරදිලනම් නිවැරදි කරපන් දන්න එකෙක්
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113

    උත්තෝ අපේ අනුර කුමාර දෙයියන්ට අපහාස කරන්න එපා..අවුරුද්දෙන් ගොඩ දැම්මා ..වෙන එකෙක් හිටියා නම් අවුරුදු 10ක් යනවා..

    zRvATom.jpeg

    අවුරුදු 10ක් යන වැඩේ අවුරුද්දෙන් කරපු නරේන්ද්‍රයානන් කෙනෙකුට උඹ ඔය අභියෝග කරන්නේ...
     
    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,931
    2,664
    113
    View attachment 259679

    View attachment 259680

    ඔන්න ඕව share වෙනවා මේ ඇතිවෙලා තියෙන තත්වය ගැන කලින් දැනුවත් කරා කියල. ඇත්තද බලමු මේ කතා

    ඔක්තෝබර් ඉඳන් ඊසාන දිග මෝසම සක්‍රිය වෙලා තියෙන්නේ. ඒ කාලෙට 200mm වැහි සමහර පැති වලට ලැබෙන එක සාමාන්‍ය දෙයක්

    Picture1.png

    Source: https://meteo.gov.lk/pdfs/agromet_pdf.pdf?t=1764689161828

    වැහි කාලෙට එක දිගට වැඩි වැස්සක් බලාපොරොත්තු වෙනවනම් කාලගුණ දෙපාර්තුමේන්තුව සුළු ගං වතුර නිවේදන නිකුත් කරනවා. මේක පහු ගිය අවුරුදු කීපයේම සාමාන්‍ය දෙයක්. එහෙම දේකදී ආපදා කළමනාකරණ මද්‍යස්ථානය ඒ සදහා සුදානම් වෙන විදිහට තමයි මේ පාරත් ලෑස්ති වෙලා හිටියේ

    ඔය කිසිම නිවේදනයක සුළි කුණාටුවක් ගැන සදහනක් නෑ. ඒ කියන්නේ වර්ෂාපතනයේ අනපේක්ෂිතව අස්වභාවික තරම් වැඩි වෙයි කියල කොහෙවත් කියල නෑ. (400-500mm තරම් වැහි ලැබුන සුළි කුණාටුව තිබ්බ දවස් දෙකේ)

    එකට MET එකට බැනල වැඩක් නෑ. මොකද උන්ට ඒ තරම් නිරවද්‍ය අනාවැකියක් ගන්න තාම තාක්ෂණයක් නෑ

    නොවැම්බර් 26 තමයි දිට්වා සුළි කුණාටුව නිර්මාණය වෙන්නේ. ඒක 27 ලංකාවට ඇතුල් වෙලා හිතාගන්න බැරි තරම් වැස්සක් දවස් දෙකක් ඇතුලත් අරන් එනවා

    Picture2.png

    Source: https://en.wikipedia.org/wiki/Cyclone_Ditwah

    දැන් මේ දත්ත එක්ක කියපන්. 26 ඇති වෙච්ච සුළි කුණාටුවෙන් ජනතාව ආරක්ෂා කරන්න ආණ්ඩුවට දවසක් ඇතුලත කරන්න පුළුවන් මොනවද. එහෙනම් ඌ දෙවි කෙනෙක්වත් වෙන්න ඕන

    උබ ජනදිපති වෙලා හිටියනම්, ලපය නොකරපු උබ කරන්න හිතන දේත් කොටාගෙන පලයන්

    සංවාදයට විවුර්තයි, හැබැයි දත්ත පදනම් කරගෙන විතරයි. වැල් බයිලා ඔට්ටු නෑ.
    මට වැරදිලනම් නිවැරදි කරපන් දන්න එකෙක්

    ආපදා කලමනාකරන පූර්ව සැලසුම් ක්‍රියාත්මක කරනවා ප්‍රමාද නොවී.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඕක දන්න හින්දා තමයි බිබිසියයි ඔස්ට්‍රේලියන් චැනල්ස් ටිකයි නොවැම්බර් විසිපහ කියන්නේ 500ම්ම් වැස්සක් එන්න පුලුවන් කියලා

    ------ Post added on Dec 2, 2025 at 11:10 PM
     
    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,471
    2,886
    113
    Planning වගේ දේවල් දැන් ඔය ආණ්ඩු කරන අයටයි උන්ට ඡ්න්දය දුන්නු අයටයි බර වැඩියි.

    ඕවත් මහ වැඩද? එක රැයින් කරනවා, එක පෑන් පාරින් කරනවා වගේ ගැම්මෙන් දෙන කයිවාරු තමා සෙට්වෙන්නේ.
     
    Cyber Punk

    Well-known member
  • Jul 6, 2025
    384
    849
    93
    Night City
    ගංවතුරෙන් හෝදගෙන ගිය සොහොන්වල තිබ්බ account නැගිටලා එනවාද කොහෙද සෝදන්න. උත්සහය අගය කරනවා, ඒත් මේක හෝදන්න අමාරුයි
     
    Last edited:

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,216
    24,915
    113
    tracing Geo-location.. ... ...
    30,000 ගෙවන පෝස්ට් මොනවද කියලා මම ඒත් කල්පනා කලා.. මේ තියෙන්නේ බඩු.. 🤭

    Edit:
    මේකත් නිකන් කියවලා බලපන්..

    ------ Post added on Dec 3, 2025 at 8:34 AM
     
    Last edited:
    • Like
    Reactions: Donca and 2osama

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    mehema wenne kohomada ban? Nikan group ekaka wage share karanavada meka Post karapan kiyala?
    KlUwJ6x.jpeg

    මුන්ගේ troll farm එකක් තියෙනවා කියලා ආරංචි අගනුවර කිට්ටුව.මුගේ අන්වර්ථ නාමය හිච්චි වීරප්පන්.. ආරංචි විදියට වට්ස් ඇප් ගෲප් තමයි මුන් පාවිච්චි කරන්නේ.. ෆේස්බුක් ගෲප් චැට් වලට වඩා වට්ස් ඇප් ගෲප් වලට වැඩිපුර කට්ටිය ජොයින් කරගන්න පුලුවන් නේ.
     
    Donca

    Active member
  • Oct 13, 2013
    105
    55
    28
    ඕක දන්න හින්දා තමයි බිබිසියයි ඔස්ට්‍රේලියන් චැනල්ස් ටිකයි නොවැම්බර් විසිපහ කියන්නේ 500ම්ම් වැස්සක් එන්න පුලුවන් කියලා

    ------ Post added on Dec 2, 2025 at 11:10 PM

    වැල් බයිලා නැතුව දත්ත/සාධනීය තර්ක අරන් ආපු හැමෝටම තැන්ක්ස්

    මේ BBC පොස්ට් එක දැක්කේ අද. වැඩේ කියන්නේ රජයේ හෝ විපක්ෂේ හෝ වගකියන කිසිම රාජ්‍ය නිලධාරියෙක් ආපදාවට කලින් මේ news එක දැකල නැද්ද. දැනගෙනත් නොකිය ඉදලනම් උන් හැම එකටම කෙලවෙලා යන්න ඕන. Action ගන්න ඕන.

    කාලගුණ දෙපාර්තුමේන්තුව වහල එකේ දෙතුන් දෙනෙක් විදේශ රටවල weather forecast, කාලගුණය සම්බන්ධ site වල update බල බල හිටියනම් මීට වඩා alert එකේ ඉන්න පුළුවන් වෙයි කියල තමයි අන්තිමට හිතන්න වෙන්නේ.

    ප.ලි.- එකෙක් කියල තිබ්බ මේවා 30,000 post කියල. ඔය පොඩි පොඩි ගණන් වලට දේශපාලුවන්ට කඩේ යන්න තරම් මට ආර්ථික අහේනියක් නෑ. දන්නෝ දනිති.
     
    • Like
    Reactions: hirashgeff

    asbestos

    Well-known member
  • May 5, 2022
    2,200
    2,655
    113
    සංසාරය
    වැල් බයිලා නැතුව දත්ත/සාධනීය තර්ක අරන් ආපු හැමෝටම තැන්ක්ස්

    මේ BBC පොස්ට් එක දැක්කේ අද. වැඩේ කියන්නේ රජයේ හෝ විපක්ෂේ හෝ වගකියන කිසිම රාජ්‍ය නිලධාරියෙක් ආපදාවට කලින් මේ news එක දැකල නැද්ද. දැනගෙනත් නොකිය ඉදලනම් උන් හැම එකටම කෙලවෙලා යන්න ඕන. Action ගන්න ඕන.

    කාලගුණ දෙපාර්තුමේන්තුව වහල එකේ දෙතුන් දෙනෙක් විදේශ රටවල weather forecast, කාලගුණය සම්බන්ධ site වල update බල බල හිටියනම් මීට වඩා alert එකේ ඉන්න පුළුවන් වෙයි කියල තමයි අන්තිමට හිතන්න වෙන්නේ.

    ප.ලි.- එකෙක් කියල තිබ්බ මේවා 30,000 post කියල. ඔය පොඩි පොඩි ගණන් වලට දේශපාලුවන්ට කඩේ යන්න තරම් මට ආර්ථික අහේනියක් නෑ. දන්නෝ දනිති.

    ඔබට සතුටුයි ද දැන්!?