1. Chaulan

    danui dakke msg eka :D

    danui dakke msg eka :D
  2. Chaulan

    How Elakiri makes my life ?

    උබ එල කොල්ලෙක් හුට්ටෝ .... ආඩම්බරයි :love:
  3. Chaulan

    කතරගම කිරිවෙහෙර පන්සලේ හෝ දේවාලේ ඇති පුජš

    i will be really grateful to you, if you could PM me a contact number of the dewalaya, to know the times. thank you so much :)
  4. Chaulan

    කතරගම කිරිවෙහෙර පන්සලේ හෝ දේවාලේ ඇති පුජš

    කතරගම කිරිවෙහෙර පන්සලේ හෝ දේවාලේ ඇති පුජš කතරගම කිරිවෙහෙර පන්සලේ හෝ දේවාලේ ඇති පුජාවන් පවත්වන වේලාවන් ගැන දන්නා අය ඉන්නවනම් පොඩ්ඩක් කියපල්ලකෝ මචන්ලා. සතියේ දවස් වල, සති අන්තයේ එකම වෙලාවල් වලටද පූජාව තියෙන්නේ?
  5. Chaulan

    Sanoli Senevirathna 🍑

    link pm karapanko machan rep++ added
  6. Chaulan

    ජෝතිෂ්‍ය මිත්‍යාවක්ද?

    E Jay has exceeded their stored private messages quota and cannot accept further messages until they clear some space.
  7. Chaulan

    Game of Thrones Fans

    මේක බලලා මහා මූසල හැඟීමක් බන් තියෙන්නේ දැන්, හැමදේම හිස් වගේ. ඔය ඔක්කොම මේ තුනේ එකතුවක් බලන් ගියාම..... අනිත්‍ය,දුක්ඛ,අනාත්ම
  8. Chaulan

    GOT S08E06 720p 10bit direct links here

    much faster :yes:
  9. Chaulan

    Game of Thrones Fans

    working link :yes: slow downloading speed :( compared with other torrent sites :(:(
  10. Chaulan

    Game of Thrones Fans

    720p ekak enakan innnawa mama nam :)
  11. Chaulan

    පින් කිරීමෙන් නිවන් දැකිය හැකිද?

    මේ ධර්ම දානය නිසාවෙන්, ඔබට ආයුෂ, වර්ණ , සැප, බල, ප්‍රඥා සම්පත් ලැබී, මේ පිනම උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ වීමටම හේතු වේවා වාසනා වේවා
  12. Chaulan

    පොතක් මුද්‍රණය ගැන අදහසක්

    මෙය ගැන පළමුව සොයා බලන්නම් ඔබට පින් :) අරමුණ හුදෙක් සිතේ සතුට උදෙසා පමණි මුල්‍යමය කිසිදු අපේක්ෂාවක් නැත
  13. Chaulan

    පොතක් මුද්‍රණය ගැන අදහසක්

    එම විස්තර ගැන කිසිඳු සඳහනක් නොමැත :yes:
  14. Chaulan

    පොතක් මුද්‍රණය ගැන අදහසක්

    එහෙම සිංහලෙන් ට්යිප් කරන ස්ථාන තියෙනවද? (වටිනාකම ගෙවා ටයිප් කරගැනීමට හැකි ) ස්තුතියි ඔබට +6
  15. Chaulan

    පොතක් මුද්‍රණය ගැන අදහසක්

    පොතක් මුද්‍රණය ගැන අදහසක් පොඩි අදහසක් තියෙනවා, scan images විදියට තියෙන පොතක් (පිටු 200), අතට අහුවෙන පොතක් විදියට සකස්කර මුද්‍රණය කර නොමිලයේ බෙදා දෙන්න. දැනට available images වල ගුණාත්මක භාවය අඩු නිසා අපහු සිංහලෙන් ටයිප් කරන්න වෙයිද? නැතිනම් වෙන විකල්පයක් තිබේද?
  16. Chaulan

    parallel computing help

    parallel computing karapu aya innawada? pthreads OpenMP CUDA walin program liyapu aya ane loku help ekak machanla :sorry:
  17. Chaulan

    The 70's, 80's and 90's music thread! ! !

    විරහව හොදට තියෙන සිංහල සින්දු ලිස්ට් එකක් නැද්ද බන්? :)
  18. Chaulan

    Wife Exhibitionism

    අනේ මන්ද බන්... මට උබ ගැන සිරාවටම දුකයි මම කියන්න දන්නේ නැ මේක අසාමාන්‍ය ද කියල උබ කෝකටත් counselling ට්‍රයි කරලා බලපන් sorry if i said something wrong
  19. Chaulan

    චොකලට් විකිනීමට ඇත

    ow ban ape rate hama ekatama tax :( podi try ekak deela balapan machan side business ekakata welawa hodanam goda yai and hodata business ei :) :)

    No contents