කතරගම කිරිවෙහෙර පන්සලේ හෝ දේවාලේ ඇති පුජš

Chaulan

Active member
  • Oct 28, 2013
    599
    63
    28
    Gedara
    කතරගම කිරිවෙහෙර පන්සලේ හෝ දේවාලේ ඇති පුජš

    කතරගම කිරිවෙහෙර පන්සලේ හෝ දේවාලේ ඇති පුජාවන් පවත්වන වේලාවන් ගැන දන්නා අය ඉන්නවනම් පොඩ්ඩක් කියපල්ලකෝ මචන්ලා.
    සතියේ දවස් වල, සති අන්තයේ එකම වෙලාවල් වලටද පූජාව තියෙන්නේ?
     
    Last edited: