1. rmmahesh

    එකමත් එක කතාවක්

    :D:D:D:D:D:D:D
  2. rmmahesh

    Udemy courses download කර upload කර දෙනු ලැබේ.... [2nd Round]

    මචන් මේක download කරල දෙන්නකො... https://www.udemy.com/course/facebook-marketing-write-the-perfect-post/
  3. rmmahesh

    Udemy courses download කර upload කර දෙනු ලැබේ....

    mekath puluwan nam Down Karala Dennako..... https://www.udemy.com/course/facebook-marketing-write-the-perfect-post/
  4. rmmahesh

    රෙදි ගලවන්න හදන්නෙ 2 +18

    එකෙන්ම :yes::yes::yes::yes::yes::yes:
  5. rmmahesh

    Solar Energy System (සූර්ය බලශක්තිය)

    installment = 17,861.73 (but you will save aroun 7000/- from your light bill)
  6. rmmahesh

    Solar Energy System (සූර්ය බලශක්තිය)

    මෙහෙමයි 1kw වලින් unit 110k cover වෙනවා ....ඒත් අඩුම 5kw වත් ඒ කියන්නේ unit 550k වත් තිබ්බොත් තමයි අතින් ගෙවන්න ඇතුව සම්පූර්ණ light බිලම cover වෙන්න .
  7. rmmahesh

    Solar Energy System (සූර්ය බලශක්තිය)

    5kw එකක් වගේ ගැහුවොත් අවුරුදු පහක් යද්දි ඉන්වෙස්මන්ට් එක cover වෙනවා ..එතන ඉඳන් අවුරුදු විස්සක් යනකම් profit.
  8. rmmahesh

    Solar Energy System (සූර්ය බලශක්තිය)

    පොඩි unit ගානකට සෝලා එකක් ගහන එක පාඩුයි මචං.2kw එකක් ගැහුවත් උඹට අතින් 5000/- විතර ගානේ අවුරුදු හතක් ගෙවන්න වෙනවා
  9. rmmahesh

    Solar Energy System (සූර්ය බලශක්තිය)

    ගෙදර මාසෙට ‍යුනිට් කීයක් පාවිච්චි වෙනවද?
  10. rmmahesh

    Solar Energy System (සූර්ය බලශක්තිය)

    පොඩි වැඩක් අලුතින් පටන් ගත්තා මචන්ලා..Page එකට Like එකක් දාලා පොඩි Support එකක් දෙන්න.
  11. rmmahesh

    Adobe Dreamweaver CC

    thankz machan
  12. rmmahesh

    Adobe Dreamweaver CC

    Adobe Dreamweaver CC ඉගෙන ගන්න tutorials තියෙනවා ද? කවුරුහරි ගාව....තියෙනව නම් ලින්ක් එකක් දෙන්නකො...
  13. rmmahesh

    නංගිලා,අක්කලා,ඇන්ටිලා

    ammo umba nam.....:baffled::baffled::baffled::baffled::baffled:
  14. rmmahesh

    පොඩි ගාමන්ට් බිස්නස් එකක්

    මේ අක්ක නෙමෙයි බන්..අක්කගේ හොඳම යාලු අක්ක කෙනෙක්...
  15. rmmahesh

    පොඩි ගාමන්ට් බිස්නස් එකක්

    පොඩි ගාමන්ට් බිස්නස් එකක් අපේ අක්ක පොඩි ගාමන්ට් බිස්නස් එකක් පටන් ගත්ත මචන්ලා..ලින්ක් එක share පොඩි support එකක් දෙන්න පුලුවන්ද මචන්ලා..පටන් ගත්තෙ ගවුම් මහන්න..sample ටික බලන්න පල්ලෙහ තියෙනවා. https://www.facebook.com/LadyTaliFashion වැඩේ හොඳයිනම් පොඩි Sup එකක් දෙන්න...

    No contents