Solar Energy System (සූර්ය බලශක්තිය)

rmmahesh

Well-known member
  • Sep 12, 2007
    878
    150
    63
    Bandaragama


    පොඩි වැඩක් අලුතින් පටන් ගත්තා මචන්ලා..Page එකට Like එකක් දාලා පොඩි Support එකක් දෙන්න.
     

    Attachments

    • Poster.jpg
      Poster.jpg
      528.5 KB · Views: 86

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ඕක හයි කරලා දෙන්න පුලුවන්ද මුලික ගෙවීමකින් තොරව, ඕකෙන් හම්බෙන අදායමෙන් ගෙවන්න.
     

    rmmahesh

    Well-known member
  • Sep 12, 2007
    878
    150
    63
    Bandaragama
    ඕක හයි කරලා දෙන්න පුලුවන්ද මුලික ගෙවීමකින් තොරව, ඕකෙන් හම්බෙන අදායමෙන් ගෙවන්න.
    ගෙදර මාසෙට ‍යුනිට් කීයක් පාවිච්චි වෙනවද?
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,196
    1
    6,250
    113
    Sri Lanka
    ඕක හයි කරලා දෙන්න පුලුවන්ද මුලික ගෙවීමකින් තොරව, ඕකෙන් හම්බෙන අදායමෙන් ගෙවන්න.
    Solar Loan eken wenneth oya wage seen ekak thamai.
     

    rmmahesh

    Well-known member
  • Sep 12, 2007
    878
    150
    63
    Bandaragama
    ගිය මාසේ යුනිට් 132 යි .

    ගිය මාසේ යුනිට් 132 යි .
    පොඩි unit ගානකට සෝලා එකක් ගහන එක පාඩුයි මචං.2kw එකක් ගැහුවත් උඹට අතින් 5000/- විතර ගානේ අවුරුදු හතක් ගෙවන්න වෙනවා
     

    rmmahesh

    Well-known member
  • Sep 12, 2007
    878
    150
    63
    Bandaragama
    ROI එක කොහොමද ?
    5kw එකක් වගේ ගැහුවොත් අවුරුදු පහක් යද්දි ඉන්වෙස්මන්ට් එක cover වෙනවා ..එතන ඉඳන් අවුරුදු විස්සක් යනකම් profit.
     

    rmmahesh

    Well-known member
  • Sep 12, 2007
    878
    150
    63
    Bandaragama
    Minimum units keeyak thiyenne ineeda current bill eke
    මෙහෙමයි 1kw වලින් unit 110k cover වෙනවා ....ඒත් අඩුම 5kw වත් ඒ කියන්නේ unit 550k වත් තිබ්බොත් තමයි අතින් ගෙවන්න ඇතුව සම්පූර්ණ light බිලම cover වෙන්න .
     
    • Like
    Reactions: krizta

    rmmahesh

    Well-known member
  • Sep 12, 2007
    878
    150
    63
    Bandaragama
    Last edited: