ගෙදර මාසෙට යුනිට් කීයක් පාවිච්චි වෙනවද?ඕක හයි කරලා දෙන්න පුලුවන්ද මුලික ගෙවීමකින් තොරව, ඕකෙන් හම්බෙන අදායමෙන් ගෙවන්න.
Solar Loan eken wenneth oya wage seen ekak thamai.ඕක හයි කරලා දෙන්න පුලුවන්ද මුලික ගෙවීමකින් තොරව, ඕකෙන් හම්බෙන අදායමෙන් ගෙවන්න.
ගිය මාසේ යුනිට් 132 යි .ගෙදර මාසෙට යුනිට් කීයක් පාවිච්චි වෙනවද?
ගිය මාසේ යුනිට් 132 යි .
පොඩි unit ගානකට සෝලා එකක් ගහන එක පාඩුයි මචං.2kw එකක් ගැහුවත් උඹට අතින් 5000/- විතර ගානේ අවුරුදු හතක් ගෙවන්න වෙනවාගිය මාසේ යුනිට් 132 යි .
5kw එකක් වගේ ගැහුවොත් අවුරුදු පහක් යද්දි ඉන්වෙස්මන්ට් එක cover වෙනවා ..එතන ඉඳන් අවුරුදු විස්සක් යනකම් profit.ROI එක කොහොමද ?
Solar Loan eken wenneth oya wage seen ekak thamai.
මෙහෙමයි 1kw වලින් unit 110k cover වෙනවා ....ඒත් අඩුම 5kw වත් ඒ කියන්නේ unit 550k වත් තිබ්බොත් තමයි අතින් ගෙවන්න ඇතුව සම්පූර්ණ light බිලම cover වෙන්න .Minimum units keeyak thiyenne ineeda current bill eke
installment = 17,861.73 (but you will save aroun 7000/- from your light bill)180-240 units..per month, if say took an solar loan, what would i have to pay monthly (loan for 3 years) to 0 monthly electricity cost?
6Kw වගේ ගහන්න පුළුවන් (unit 660)10 laks walata pannel keeyak gahanna puluwanda ?
6Kw ekak gahala sampurna unit ganana ceb ekata dunnoth monthly avarage Rs keeyak wage labenawada bn ?installment = 17,861.73 (but you will save aroun 7000/- from your light bill)