අන්න එකට මම එකගයි. එහෙම Profit ගන්න අය ඉන්නේ 2% ක් විතර. ඒ දෙක අතරට යන්න ගොඩක් කරුණු බලපානවා.
හැකියාව, ඉවසීම, කැපවීම, මහන්සිය,
හැගීම් වලට වහල් නොවී Professional විදිහට හැමදෙයක්ම විද දරාගැනීම,
මුදල් පාලනය, ජය පරාජය එකම හැගීමෙන් බාරගන්න තියෙන හැකියාව,
ආත්ම විස්වාසය, හැමෝම හිතන දේවල් වලින්...