මේ ෆිල්ම් එකේ මොකද්ද බන්
මේ ෆිල්ම් එකේ නම මොකද්ද බන් ඉස්සර ART TV එකේ හවසට ෆිල්ම් දැම්මනේ මේකයි කතාව
කෙල්ලෙක් හිටියා ඇදුම් නැතුවද කොහෙද තව කොල්ලෙක් හිටියා කෙල්ලයි කොල්ලයි කාමරේකට ගියා අහවල් වැඩේට එතකොට කෙල්ල තනිකර ලේ පාට වෙලා ලේ පාටින් කෙල්ලෝ දෙන්නෙක් වුණා
ඔන්න ඕකයි කතාව 
මොකද්ද මේ ෆිල්ම් එකේ නම ?