කාලෙකට පස්සේ කියවපු සුපිරිම කතාවක් මචන්.කියන්න වචන නෑ.ඊයේ තමයි කියවන්න පටන් ගත්තේ .දැන් තමයි කියවලා ඉවරවුනේ.ඒ වුනාට මන් හිතුවේ නෑ උඹ කතාව ඉවරකරලා ඇති කියලා .කතාව දික් කරන්නේ නැතුව ඉවරකරපු එක හොඳයි.එත් ඉවරවුන විදිහ මදි කියල හිතෙනවා සමහරවිට මේ පැය 48 කතාවේ චරිත ටිකත් එක්කම ගතකරපු නිසා වෙන්න ඇති...