Naa ehemada..dan okata yadii tie cort gahanda yanna one...

උබට graduation යන්න පුලුවන් මචෝ Cloak එකෙන්ජොසී;18660832 said:
නෑ නෙවේ යකෝ. ඔව්!
ආපු ලියුමෙ එහෙම තමා තියෙන්නෙ.
කෝට් නම් ඕන නෑ. ටයි එකක් දාලා, ටයි එකට ගැලපෙන ඇඳුමක් ඇඳගෙන වර.![]()

මන් මේ පාර Diploma exam කරන්න ඉන්නේ subject 4ම දාල. Core, Database, Network, Project Management. ගිය පාර කරපු Certificate එකේ 3ම කෙල වෙලා බන්. CN, SD කෙල වෙලා තියෙන්නේ ලකුණු 3කිනුයි 6කිනුයි. Job එකක් කරන ගමන් ගිය නිසා වෙන්න ඕන අවුල් උනේ. එකෙනුත් අයින් වෙලා දැන් කරන් යනවා. මේ පාර diploma exam එක ගොඩ දාගන්න කට්ටියගෙන්ම උදව් බලාපොරොත්තු වෙනවා. ගොඩක් පින් කට්ටියටම. මහා ලොකුවට පාස් වෙන්න ඕන නැහැ සාමන්ය විදියට 45ක් වගේ තිබ්බ නම් ඇති. මට සෙට් එකම උදව් කරන්න.
ජොසී;18660835 said:
නෑ ෂෝටයි ස්කිනියයි ගහල පල![]()



..uba adan giye nadda coat ekak mata apu liyume dress cord ekak gana thibbe nane..nondi wenna weida danne na coat eka nathuwa gihinඋබට graduation යන්න පුලුවන් මචෝ Cloak එකෙන්![]()
Certificate complete nam coat dagena yanna. Dip complete nam Cloak eka dagena yanna. thoppiya na. PGD complete nam cloak and thoppiya dekama dagena yanna. DIP complete nam Cloak eka ganna puluwan 5000ta, BCS eken ena letter eke details thiyenawa.Danne nathi nisa ulamo ahuwe..
..uba adan giye nadda coat ekak mata apu liyume dress cord ekak gana thibbe nane..nondi wenna weida danne na coat eka nathuwa gihin
PGD Level Complete කරන අයට විතරයි නේද cloak එක?උබට graduation යන්න පුලුවන් මචෝ Cloak එකෙන්![]()
මමත් හරියට දන්නෙ නැත.Danne nathi nisa ulamo ahuwe..
..uba adan giye nadda coat ekak mata apu liyume dress cord ekak gana thibbe nane..nondi wenna weida danne na coat eka nathuwa gihin

අඩෝ තෑන්ක්ස් කලින්ම කීවට!Certificate complete nam coat dagena yanna. Dip complete nam Cloak eka dagena yanna. thoppiya na. PGD complete nam cloak and thoppiya dekama dagena yanna. DIP complete nam Cloak eka ganna puluwan 5000ta, BCS eken ena letter eke details thiyenawa.
Thanku wewa machan..Certificate complete nam coat dagena yanna. Dip complete nam Cloak eka dagena yanna. thoppiya na. PGD complete nam cloak and thoppiya dekama dagena yanna. DIP complete nam Cloak eka ganna puluwan 5000ta, BCS eken ena letter eke details thiyenawa.
කරන subject ගාන ඒක ඒ කෙනාගේ හැටියට තමා ....කලින් studies කරල තියෙන related දේවල් ගොඩක් දුරට උදව් වෙනවා උබ ජොබ් එකක් කරන්නේ නැත්නම් ගොඩක් ලේසි වෙලාව තියෙන නිසා past papers කරහන් internet serach කරලා answer එක හදා ගනින් එහෙම කලාම මතකෙට යනවා ගොඩක්. lecture කියන areas ටික හොදට studies කරහන්.



විල්සන් මාමෙ මෙවට උත්තර දෙන්නකෝ. දැන් නම් කොහොම්ද දන්නෙ නෑ. කලින් නම් Cloak රෙන්ට් එකට BCS එකෙන්ම 5000 ගන්න පුලුවන්Originally Posted by MihiCherub
Certificate complete nam coat dagena yanna. Dip complete nam Cloak eka dagena yanna. thoppiya na. PGD complete nam cloak and thoppiya dekama dagena yanna. DIP complete nam Cloak eka ganna puluwan 5000ta, BCS eken ena letter eke details thiyenawa.
Levels ඔක්කොම completed. PGD Project එක complete නැ[August වල resubmit කරනවා]. තොප්පිය දාන්න පුලුවන්ද ?
මට ආපු ලියුමෙ dress code එකක් ගැන තිබුනෙ නැනෙ බන්
ඔය ඇදුම්(cloaks වගේ ඒවා) උන් free දෙනවද බන්. නැත්නම් අපි සල්ලි දීලා ගන්න ඕනෙද![]()
Levels ඔක්කොම completed. PGD Project එක complete නැ[August වල resubmit කරනවා]. තොප්පිය දාන්න පුලුවන්ද ?
මට ආපු ලියුමෙ dress code එකක් ගැන තිබුනෙ නැනෙ බන්
ඔය ඇදුම්(cloaks වගේ ඒවා) උන් free දෙනවද බන්. නැත්නම් අපි සල්ලි දීලා ගන්න ඕනෙද![]()
project එක ඉවර වෙන්නම ඕනේ නැහැ. අපිටනන් ඇවිල්ල මුලින් සල්ලි බදින්න කිව්වා cloak එකට ඊට පස්සේ දුන්නේ. ceremony එක දවසේ තමා cloak එක දුන්නේ.
ඊට කලින් දෙන්නේ නැහැ PGD එක complete නම් තොප්පිය දාගන්න පුළුවන්project එක ඉවර වෙන්නම ඕනේ නැහැ. අපිටනන් ඇවිල්ල මුලින් සල්ලි බදින්න කිව්වා cloak එකට ඊට පස්සේ දුන්නේ. ceremony එක දවසේ තමා cloak එක දුන්නේ.
ඊට කලින් දෙන්නේ නැහැ
.