කුලියාපිටියේ ඉන්න එළකිරි යාළුවෝ දැයට කිරුල බලන්න එනවා නම් එන්න Centre for Research & Development stall (1st floor on Ministry of Defence Premisses) එකටත්.T56 simulator එක වගේම මානුෂීය මෙහෙයුමේදී භාවිතා කල Artillery Simulator, GPS Jammer, GSM Jammer, HF Jammer, RF Jammer, De-mining robot...