කුලියාපිටියේ ඉන්න එළකිරි යාළුවෝ දැයට කිරුල බලන්න එනවා නම් එන්න Centre for Research & Development stall (1st floor on Ministry of Defence Premisses) එකටත්.T56 simulator එක වගේම මානුෂීය මෙහෙයුමේදී භාවිතා කල Artillery Simulator, GPS Jammer, GSM Jammer, HF Jammer, RF Jammer, De-mining robot වැනි උපකරණ වල ක්‍රියාකාරීත්වය සජීවිව දැක බලා ගන්න පුළුවන්. මේ හැම උපකරණයක්ම 100%ක්ම ශ්‍රී ලාංකිකයන් අතින්ම නිපදවූ ඒවායි!!