මම huch සිම් 2 අරගෙන දැන් මාස 3 කටත් වැඩියෙන් පාවිච්චි කරනවා.. මේ වෙනකම් කිසිම අවුලක් නැතිව හොදටම වැඩ..මාසයක් විතර යද්දී මගේ නමටම register උනා .. anynet ලැබෙන විනාඩි 250 කුත් තියෙන නිසා ගොඩක් වටිනවා.. මාසෙට රු 380 විතර ගාස්තුවක් එනවා එකකට .. එත් අවුලක් නෑ ,,unlimited නිසා වටිනවා .. huch සිග්නල්...