Xiaomi Mi A1 ගත්ත අය ඉන්නවාද

Oli_Vili

Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    ඔය price එකට තියෙන හොඳම phone එක මම හිතන්නේ. Cam නම් ටිකක් අවුල් ලු. එකට නම් Google Camera port එක දාගන්න තියෙන්නේ Photo quality එක සෑහෙන්න වැඩි කරගන්න පුළුවන්.

    කොහොමද මචන් මේ වැඩේ කරන්නේ ?
     

    jmadusanka

    Member
    Aug 14, 2014
    16
    2
    3
    A1 phone eka Aran Dan masa 3 Vitara venava.
    Gaththe nam 38000 . 64gb eka.
    Danata nam kisi aulak naa..
    Oreo update eka giya maase aawa..
    මුදලේ වටිනාකමට සෑහෙන්න වටිනවා..
    Peo Android thama run venne.
    Google one project ekata sambanda nisa "Android P " update ekath sure ekata eyi..
     

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    please explain more![/QUOT

    Google pixel 2 එකේ පාවිච්චි වෙන Camera application එක අනිත් phone වලටත් install කරන්න පුළුවන් විදිහට developers හදලා තියෙනවා. Mi A1 එකෙ stock cam quality එක එච්චර හොඳ නෑ. එවුනට ඔය Pixel 2 ported Camera App එක දාගත්තාම photo quality ගොඩක් increase වෙනවා.

    https://youtu.be/fIZBvtrKi8k

    ඔය link එකේ Stock mi a1 vs google port comparison එකක් ඇති.