බලය නැතිව ඉන්න බැරි පවුලක්

aruna47

Well-known member
  • අපේ රටේ සාමාන්‍ය චන්ද දායකයා යනු සාමාන්‍ය දේශපාලකයාටත් වඩා ජඩයෙකි; රට ගැන අබමල් රේණුවක හැඟීමක් නැතිව ස්වාර්ථය උදෙසා ඕනෑම තක්කඩියෙකුට කඩේ යන්නට සෑදී පැහැදී සිටින දේශපලකයෙකුටත් වඩා අන්ත පාහරයෙකි
     
    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    හපෝ බන් මුන් ඔක්කොම එකයි. මහින්දය නැතුවට මිනිස්සුන්ට රට දියුණු කරන්න පුළුවන්නේ වැඩ කරල.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    දැන් උයාගෙ මොලෙන් එහෙනම් කියන්නකෝ බලන්න කාවද දාන්නේ. :rofl: හැමදාම හින බල බල අනුර හරියන්නේ නැහැ රනිල් හරියන්නේ නැහැ ෆොන්සේකා හරියන්නේ නැහැ කියා කියා පෙන බල බල ඉන්නවට වැඩිය හොද නැත්ද 17 ගෙනල්ලා සාදාරන මැතිවරණයක් තිබ්බා නම්. ඌවෙ පැත්තේ ශෂේන්ද්‍ර වතුර බෝතල් බෙදනවා, පොලිසියට කියලා තමා පෝස්ටර් ගහන්නේ :rolleyes:

    10689469_705270396221501_3925385865401155691_n.jpg

    10690022_703833283031879_3033662324308848754_n.jpg

    රනිල් කියන නරුමයා යුඇන් පි දෙවන පෙල නායකයන්ට නිසි තැන නොදුන්න නිසා උන් ඔක්කොම මහින්දට එකතු උනා උබලා කඩෙ යන රනිල්ම තම්යි දෙවෙනි පෙල නායකත්වය විනාශ කරෙ පක්ශෙ උට ඔන කම තියෙන්නෙ හැමදාම විපක්ශ නායක කමෙ ඉන්න මොකද උ දැන ගත්තා බලයට එන්න බැහැ කියලා උට ත්‍ර්ජනයක් වෙන මිනිස්සු හෙචයියන් දමලා පහර දුන්නා මිඩියා එකෙන් උන්ට විකල්ප්යක් නැති නිසා පොන්නයා යටතෙ ඉන්න ත් බැරි නිසා ආන්ඩුවට එකතු උනා නායකයෙක් පක්ශෙට ඉතුරු නොවුනෙ බලයට කැදර පොනිල් නිසා දැන් හෙන ගැහුවාත් විපක්ශෙට උ තම්යි නායකයා පොන්න පොනිලා
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    අපේ රටේ සාමාන්‍ය චන්ද දායකයා යනු සාමාන්‍ය දේශපාලකයාටත් වඩා ජඩයෙකි; රට ගැන අබමල් රේණුවක හැඟීමක් නැතිව ස්වාර්ථය උදෙසා ඕනෑම තක්කඩියෙකුට කඩේ යන්නට සෑදී පැහැදී සිටින දේශපලකයෙකුටත් වඩා අන්ත පාහරයෙකි

    වැදි බණ්
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    රනිල් කියන නරුමයා යුඇන් පි දෙවන පෙල නායකයන්ට නිසි තැන නොදුන්න නිසා උන් ඔක්කොම මහින්දට එකතු උනා උබලා කඩෙ යන රනිල්ම තම්යි දෙවෙනි පෙල නායකත්වය විනාශ කරෙ පක්ශෙ උට ඔන කම තියෙන්නෙ හැමදාම විපක්ශ නායක කමෙ ඉන්න මොකද උ දැන ගත්තා බලයට එන්න බැහැ කියලා උට ත්‍ර්ජනයක් වෙන මිනිස්සු හෙචයියන් දමලා පහර දුන්නා මිඩියා එකෙන් උන්ට විකල්ප්යක් නැති නිසා පොන්නයා යටතෙ ඉන්න ත් බැරි නිසා ආන්ඩුවට එකතු උනා නායකයෙක් පක්ශෙට ඉතුරු නොවුනෙ බලයට කැදර පොනිල් නිසා දැන් හෙන ගැහුවාත් විපක්ශෙට උ තම්යි නායකයා පොන්න පොනිලා

    ඔව් බන්. එක පාරක් පෘතුගීසි එලවන්න ලන්දේසි ගෙන්නාගෙන ඉඟුරු දීල මිරිස් ගත්තා වගේ කියමන හදුනා වගේ මහින්ද එළවලා රනිල් ගෙනාවත් වෙන්නේ ඒ ටිකම තමයි. :yes::yes:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,786
    113
    Gampaha
    නායකයෙක් වෙන්නෙ එ මිනිස්සුන්ගෙ විශ්වාසය දිනලා එ මිනිස්සුන්ව හසුරවන්න පුලුවන් එකා:rofl::P චන්ද 28ක් යනකම් විශ්වාසය දිනා ගන්න බැරි එකා නායකයෙක් වෙන්නෙ කොහොමද බන් ජනතාවගෙ .අනික රටෙ ස්තිර කියලා චන්ද පදනමක් තියෙන එකම පක්ශෙ මෙයවන්න බැරි එකා නායකයෙක් වෙන්නෙ කොහොමද?:oo::oo:
    අයියේ ඒබ්‍රහම් ලින්කන්ව අමතක කරන්න එපා.
     
    Sep 2, 2014
    30
    3
    0
    ඉතින් බන් එහෙමනම් විපක්ශයට ලෙසිනෙ පක්ශෙ මුලු ශක්තියම පලාතකට යොදවලා දිනන්න ඔක චාන්ස් එකකනෙ බන් මොකද රටම දිනන්න කොච්චර මහන්සි වෙන්න ඔනද පලාතක් දිනන්න බැරිද පක්ශෙ මුලු ශක්තියම යොදවලා එක කර ගන්නත් බැහැ රනිල් පක්ශෙ ඇතුලෙ පොරයක් ඇති කරපු නිසා :P
    ඔය අවුලට රනිල් විතරක් නෙමෙයි සජිතුත් වගකියන්න ඕන.:baffled:
     
    Sep 2, 2014
    30
    3
    0
    ඔය යුඇන්පි එකෙන් ආණ්ඩුවට ගිය උන් ඔක්කොම ගියේ income tax කෙස් හොර වැඩ නිසා කොටි 50 දෙනවා කිව්වම ගාර්ඩ් එකට 10 දෙනවා කිව්වම කව්ද බන් පනින්නේ නැත්තේ. රනිල් පක්ෂය කෑවා නම් කාටද පක්ෂේ දෙන්නේ උබේ වැඩකට ඇති මොලෙන් කියපන් බලන්න සජිත්ටද කරුටද නැත්නම් උබටද :rofl: එහෙම කියනවා නම් අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කෑවේ කව්ද?

    කැපුවත් යූඇන්පීය දිනවන්න හොඳ නැහැ. වැරදිලා හරි දින්නොත් ආණ්ඩුවෙ දැන් ඉන්න හොරු සේරම ආපහු යූඇන්පියට පනිනව.:angry:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    අයියේ ඒබ්‍රහම් ලින්කන්ව අමතක කරන්න එපා.
    :yes::yes::cool::cool: කරපු දෙවල්ම ඔන නැහැ එ මනුස්සයො කියපු කතා ටිකම ඇති නායකයෙක් කියන්නෙ කවුද කියලා තෙරුම් ගන්න ලොකෙටම ප්‍රජාත්‍ර්න්තරය කියලා දෙන්න යනවා අසියා පැසිපික් නායකයා වෙලා චන්ද 28ක් පැරදිලාත් වෙන මනුස්සයෙකුට දෙන්නෙ නැහැ පක්ශය රට ගොඩ නගන්න පොන්න රනිලා එතනින්ම පෙනවා මුගෙ ප්‍රජාත්‍ර්න්ත්‍රබව සුඩ්දොත් මුට ඔවා දෙන්නෙ නොදැන නෙමෙ කවදා හරි බත් කන හරක් මුව බලයට ගෙනෙයි කියලා හිතලා මොකද රුකඩ නටවන්න මු මරු නෙ :rofl::rofl:
     
    Sep 2, 2014
    30
    3
    0
    කොහොමද හරි පාර පෙන්නනේ? ජනමාධ්‍ය ආණ්ඩුවේ තියෙද්දී විපක්ෂේ හැමදාම උබ කියන්නේ ගමෙන් ගමට යන්න කියලද? කෝ සාදාරන ජනමාධ්‍යක් කෝ සාධාරණ මැතිවරණ කෝ 17 සංශෝධය, යුඇනපි එකේ හිටපු හොරු ටික ඔක්කොම පැනලා දැන් හොදට පෙරිලා හරි සෙට් එකක් ඉන්නවා. ජේවීපී එකේ හිටපු හොරු ටික පැන්නා. පක්ෂේ වැරදි කියලා එලියට යන්නේ නැතිව පක්ෂේ ඉන්න උන් කියක් ඉන්නවද? පක්ෂේ නායකයා වැරදි නම් පක්ෂේ ඉදන් නේ ගෙමගහන්න ඕන. දයාසිරි පැන්නේ රනිල් නිසා නෙම සල්ලි වලට කොටි 25 අරන් පැන්නේ. කරු පැන්නා එත් ආවේ නිකන් නෙම දීපු සල්ලිත් අරගෙන. මොකද රනිල් ගියොත් තනතුර හම්බ වෙන නිසා. කෝ කරු එක්ක පැන්න සෙට් එක ආවද? උන් එන්නේ නැහැ. මම උබට කලිනුත් කිව්වා නේ මට ඕන පොදු විපක්ෂයක් එකේ අනුර ෆොන්සේකා රනිල් ඉන්න ඕන පක්ෂයක් තනි පක්ෂයක් නෙම මුන් එකට හිටියොත් මහින්දව වට්ටන්න පුළුවන්. නැතිව තනි තනි පක්ෂ වලට ගියොත් තව අවුරුදු 10 නෙම 20 ගියත් මහින්ද පොන්නයා පුටුවේ. රනිල් ගියා කියලා යුඇනපි එක දිනනවා නම් දිනවලා බලපන්. මම කියන්නේ ආයිත් පොදු විපක්ෂයක් ඕන. දැන් තියන තත්වෙට අනුව මේ පක්ෂ 3-4 එකතු උනොත් මහින්දව වට්ටන්න පුළුවන්, සජිත් රනිල් එක්ක දැන් සෙට් ආයි ඒ දැන් මහින්දගේ පාලනේ ඇති වෙලා තියෙන නිසා මිනිස්සුන්ට. පොනිලා ගියා කියලා අලියා ශක්තිමත් වෙන්නේ නැහැ පොන්ස්. පොනිලාත් තියාගෙන ගේම ගහන්න ඕන දැන්. මොකද පොනිලාට බිස්නස් කරන උන් චන්දේ දෙනවා සජිත්ට තාත්තා නිසා චන්දේ හම්බ වෙනවා. මේ ඔක්කොම තියාගෙන ගේමක් ගැහුවේ නැත්නම් මලාට මහින්ද එලවන්න බැහැ :yes:

    යූඇන්පියෙ හොරු සේරම පැනල නැහැ. ඔය රවි කරුනානායක තිස්ස අත්තනායක් වගේ පල් හොරු තාම ඉතුරුවෙලා ඉන්නව.

    රනිල් ඉන්නකන් පොදු විපක්ෂයක් හදන්න බැහැ. අනිත් පක්ෂ කීයටවත් රනිල්ට සපෝට් කරන්නෙ නැහැ. ජනාධිපතිවරණෙදි පොදු අපේක්ෂකයෙක් දාන එක හොඳම විසඳුම, හැබැයි එතනදි රනිලා ඉල්ලුවොත් ඊලඟ පාරත් මහින්ද රජවෙනව, ඒකෙ දෙකක් නැහැ.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    කොරහෙ කිඹුල;17103725 said:

    ආඩි හත්දෙනාගෙ කැද හැලිය වගෙ රනිල් ඉන්නකම්
     
    aruna47

    Well-known member
  • වැදි බණ්

    උබලා මහින්දව පත් කරේ යුද්දේ දිනන්න, දැන් කියනවා මහින්ද හරියන්නේ නැහැ කියලා. විපක්ෂයක් ඕනලු, එදා උබලා මහින්දට හුරේ දැම්මා අද අනුර ඕනලු පොනිල් යවලා විපක්ෂේ හදන්න පුළුවන්ලු. අනුර ඕනලු යුඇන්පි එක ඕනලු හැබැයි පොනිලා එලවන්න ඕනලු. මහින්දව පත් කරේ කව්ද? යුද්ධෙ පැත්තකට තියපන් මහින්ද කරපු වැඩ 10ක් කියපන් ගසා නොකා?
     
    Sep 2, 2014
    30
    3
    0
    හපෝ බන් මුන් ඔක්කොම එකයි. මහින්දය නැතුවට මිනිස්සුන්ට රට දියුණු කරන්න පුළුවන්නේ වැඩ කරල.
    එහෙම කරන්නෙ කොහොමද? පාර්ලිමේන්තුවෙ 225යි, පලාත් සභාවල 450යි,පලාත්පාලන ආයතනවල 4000යි, ආන්ඩුවෙ රස්සා කරන ලක්ෂ 15යි සේරම යැපෙන්නෙ අපේ සල්ලිවලින්. එතනින් එහාට පිටරටට ණය ගෙවන්න තියෙනව.මෙහෙම කඩාවැටුනට පස්සෙ මිනිස්සු තනියම රට කරන්නෙ කොහොමද?
     
    aruna47

    Well-known member
  • කොරහෙ කිඹුල;17103687 said:
    කැපුවත් යූඇන්පීය දිනවන්න හොඳ නැහැ. වැරදිලා හරි දින්නොත් ආණ්ඩුවෙ දැන් ඉන්න හොරු සේරම ආපහු යූඇන්පියට පනිනව.:angry:

    එක නිසා තමා පොදු විපක්ෂයක් ඕන එතකොට රනිල්ට ඕන විදිහට නටන්න බැහැ. :yes: අනික අනුරලා ඉන්න නිසා හොරුන්ට ඇතුලට එන්නත් බැහැ :yes:
     
    aruna47

    Well-known member
  • ආඩි හත්දෙනාගෙ කැද හැලිය වගෙ රනිල් ඉන්නකම්

    උබලා පත් කරපු ආණ්ඩුව අද ගු ගොඩක් වෙලා නේ? පොනිලා නිසා කියලා නම් කියන්න එපා. දේශප්‍රේමී ජනතාව නිසා උනේ. කැස්බෑවා අත් දෙක පපුවේ ගහද්දි උබලාගේ පුකවල් ඇරෙනවා මෝය කට වගේ ඊට පස්සේ චන්දෙ දෙනවා දේශප්‍රේමී නායකයා කියලා :rofl::P
     
    Sep 2, 2014
    30
    3
    0
    එක නිසා තමා පොදු විපක්ෂයක් ඕන එතකොට රනිල්ට ඕන විදිහට නටන්න බැහැ. :yes: අනික අනුරලා ඉන්න නිසා හොරුන්ට ඇතුලට එන්නත් බැහැ :yes:
    පොදු අපේක්ෂකයෙන් නැත්නම් ඔය පක්ෂ දෙක කීයටවත් එකතුවෙන්නෙ නැහැ.:baffled:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    උබලා මහින්දව පත් කරේ යුද්දේ දිනන්න, දැන් කියනවා මහින්ද හරියන්නේ නැහැ කියලා. විපක්ෂයක් ඕනලු, එදා උබලා මහින්දට හුරේ දැම්මා අද අනුර ඕනලු පොනිල් යවලා විපක්ෂේ හදන්න පුළුවන්ලු. අනුර ඕනලු යුඇන්පි එක ඕනලු හැබැයි පොනිලා එලවන්න ඕනලු. මහින්දව පත් කරේ කව්ද? යුද්ධෙ පැත්තකට තියපන් මහින්ද කරපු වැඩ 10ක් කියපන් ගසා නොකා?
    මම චන්දයක්වත් දිලා නැහැ මහින්දට තියා ශිං ලංකා එකටවත් එකම එක චන්දයයි දුන්නෙ එකත් අලියාට:rofl:

    ඉතින් බන් ප්‍රශ්නය පොනිලානෙ බලය මාරු වෙන්නෙ නැත්තෙ පොනිලා විපක්ශ නායක කමෙ ඉන්න නිසානෙ දැනට තියෙන තත්වෙ අනුව අනුර හොදයි පොනිලට වඩා යුඇන්පි එකෙක් ඉන්නවානම් තවත් හොදයි මොකද ජෙවිපි එකට මැතිවරණ තුනක ලැබෙන චන්ද ප්‍රමානය යුඇන් පි එකට ලැබෙන ස්තිර චන්ද ප්‍රමානයට කිට්ටුවත් වෙන්නෙ නැති නිසා යුඇන්පි එකට කරන්න තියෙන්නෙ පාවෙන චන්ද ටිකකුයි චන්ද නොදාන උන්ව චන්ද පොලට යවන එකයි විතරයි කරන්න තියෙන්නෙ

    අනුර බලයට ගෙන්න හිතනවානම් තව අවුරුදු 10ක් වත් ඉන්න වෙනවා:rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    උබලා පත් කරපු ආණ්ඩුව අද ගු ගොඩක් වෙලා නේ? පොනිලා නිසා කියලා නම් කියන්න එපා. දේශප්‍රේමී ජනතාව නිසා උනේ. කැස්බෑවා අත් දෙක පපුවේ ගහද්දි උබලාගේ පුකවල් ඇරෙනවා මෝය කට වගේ ඊට පස්සේ චන්දෙ දෙනවා දේශප්‍රේමී නායකයා කියලා :rofl::P

    උබ වගෙ මොඩ හුකන්නෙක් එක්ක වාද කරන අපි තම්යි මොඩ උබනම් උපන් ගෙයි මොඩයෙක් බන්
    මොනවාද කියන්නෙ කියලා තෙරුම් ගනින්කො ඔය මොලෙ තියෙන ගු අයින් කර ගනින් නැත්නම්
    උබව දැන් ගනන් ගන්න ලොක්කාගෙ බල්ලා චරිතෙටවත් ගන්නෙ නැතිව යයි බන් :sorry::sorry::sorry::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl: