1. First Blade

    ශෂින්ද්‍ර රාජපක්ෂ 6 හෝ 7

    ශෂින්ද්‍ර රාජපක්ෂ 6 හෝ 7 දැන් කවුරුත් දන්නවනේ ඌව පළාත්සභා මැතිවරණය තියෙනවා කියලා. ඉතිං මේකෙදි බදුල්ල දිස්ත්‍රීක්කය එජාපය ජය ගනිවියි කියලයි බොහෝ දෙනෙක් කියන්නේ. විශේෂයෙන්ම දැනටත් එජාපය පාලනය යටතේ පවතින බණ්ඩාරවෙල නගරය ඇතුළු පස්සර,වැලිමඩ,ඌව පරණගම,හාලි ඇල වගේ ප්‍රදේශ එජාපය ඉහලින්ම දිනයි කියලයි ඒ...
  2. First Blade

    උසස්පෙළ-ගණිතය

    ස්තුතියි
  3. First Blade

    නිදි-අංශභාගය

    එහෙනං එයාට මේ සිදුවීම පැහැදිලි කරලා දෙන්න. සමහර අයට කලින් අහපු කතාවක්,එහෙම නැත්තං ටීවී එකේ දැකපු දෙයක් ඔය කිව්ව ස්ලීප් පැරලයිස් ඇතිවූ මොහොතේ මතකයට එන්න පුළුවන් එතකොට විවිද විකාර දේ මැවිලා පෙනිලා කවුරු හරි මරන්න එනවා වගේ, එහෙම නැත්තං පිටසක්වල ජීවින් ඇවිත් වගේ කියලා හැගෙන්න පුළුවන්. එව්වා ඔක්කොම...
  4. First Blade

    android_help

    TAKE KM-S220 කියන ෆෝන් එකක් මටත් හම්බුනා කොරියාවේ ඉන්න කෙනෙක්ගෙන්. ඒ ෆෝන් එකත් මොකක්දෝ අවුලක් ඇවිත්. මම ඒක පොරටම දුන්නා
  5. First Blade

    උසස්පෙළ-ගණිතය

    බොහොම ස්තුතියි මිත්‍රයා
  6. First Blade

    Colombo International Book Fair 2014

    මම ගත්තු පොත් තමයි මේ. මේ පාර නං මම දවස් දෙකක් ගියා. කලින් වතාවල තරම්ම තදබදයක් තිබුනේ නෑ. ආයේ අදත් යන්න ඕනා,බෞද්ධ පොත් ටිකක් ගන්න. මම ගත්තු පොත් ටිකක නම් දාන්නං කෝ. ප්‍රභාකරන් පරාජය කිරීම- වික්ටර් අයිවන් බලය සහ බලය- පාඨලි චම්පික අල් කයිදා- පාඨලි චම්පික ඇත්තක අරුමය- පරිවර්තන (විද්‍යාව ගැන...
  7. First Blade

    උසස්පෙළ-ගණිතය

    ස්තුතියි මිත්‍රයා. බොහොම ස්තුතියි. ලගදි උසස්පෙළ කරපු අය තව ඉන්නවද? එයාලා භාවිතා කරපු පොත් මොනවාද?
  8. First Blade

    උසස්පෙළ-ගණිතය

    උදව්
  9. First Blade

    නිදි-අංශභාගය

    මම මේ ත්‍රෙඩ් එක දාන්නේ මට උන දෙයක් ගැන සදහන් කරන්න. ඒ තමයි මට අවුරුදු 15 ක් විතර කාලේ මම ඉස්කෝලේ ගිහිං ඇවිත් නිදාගෙන ඉන්නකොට එක පාරටම වගේ ඇහැරුනා. ඇහැරුනා කිව්වේ ඒ වෙලේ මගේ ඇස් දෙක අරින්න පුළුවන්. කාමරය හොදට පෙන්වා. හැබැයි අතපය,ශරීරය,ඔලුව මක්කරලා වත් හොලවන්න වත් බෑ. ඒ කියන්නේ මට අවට පෙනවා, ඒක...
  10. First Blade

    උසස්පෙළ-ගණිතය

    යාලුවනේ, මම දන්නා කියන ලමයක්‌ උසස්පෙළ සදහා ගණිත අංශයෙන් ඉගෙනුම ලබන්න සුදානම් වෙනවා. සංයුක්ත ගණිතය,භෞතික විද්‍යාව,රසායන විද්‍යාව තමයි හදාරන විෂයන්. ඉතිං ඔය විෂයන් සදහා තිබෙනා උපකාරක පොත්පත් මොනවාද? ඒ ළමයා ගන්න ඕනි කාගේ පොත්ද? උසස්පෙළ ගණිතය හදාරන හෝ,ලගදි විභාගයට පෙනී හිටපු යාළුවෙක් ඉන්නවා නං...
  11. First Blade

    පට්ට පට පට TV Series ටිකක්....

    මට නං බලලා තියෙන හොදම ටීවී සීරිස් එක Breaking Bad. ඊළගට නං සුපර්නැචුරල්. සමහරුන්ට නං ඒක අල්ලන්නේ නෑ. ආයේ සුපර්නෝවා,වොකින්ග්ඩේඩ් වගේ එව්වත් බැලුවා. වොකින්ග්ඩේඩ් නං මෙලෝ රහක් නෑ. ආයේ එකක් තියෙනවා ද වයර් කියලා. ඕකත් හොදම ටීවී සීරිස් එකක් කියලයි කියන්නේ .මගේ ලගත් ඕක තියෙනවා. තාම පොඩ්ඩයි බැලුවේ. තම...

    No contents