android_help

HondaMPLG

Member
Feb 4, 2012
6,269
2,415
0
මෙතනම තමයි
මචන් ලා,,

මට ඕන ලොකු උදව්වක්.
මේක කොරියන් ෆෝන් එකක්,TAKE කියලා ෆෝන් එකක්.TAKE KM-S220 තමයි ෆෝන් එකේ මාදිලිය.දැන් අවුරුදු 3 විතර සුපිරියටම යුස් කළා.මේ වගේ පහසුකම් තියෙන අනිත් ෆෝන් එක්ක බලද්දී මේක පට්ටම සුපිරි කියන්න පුළුවන් හැම අතින්ම.
දැන් අවුල තියෙන්නේ ඊයේ ඉදලා මේක රි ස්ටාර්ට් වේවි තියෙනවා විතරයි. on කරලා තත්පර 15-20 වගේ තිවිල ආපහු ඔෆ් වෙනවා.ඊට පස්සේ තත්පර දෙක තුනකින් ආපහු on වෙනවා. දිගටම ඕක තමයි.මම රි සෙට් කරන්නත් බැලුවා:confused:.නමුත් රීසෙට් ගිහින් පාස් වර්ඩ් එක දෙනකොටම වගේ ආපහු off වෙනවා.
මොකද්ද මේකට කරන්න පුළුවන්...??????
 

First Blade

Member
Sep 15, 2014
12
13
0
Colombo,Lk
TAKE KM-S220 කියන ෆෝන් එකක් මටත් හම්බුනා කොරියාවේ ඉන්න කෙනෙක්ගෙන්. ඒ ෆෝන් එකත් මොකක්දෝ අවුලක් ඇවිත්. මම ඒක පොරටම දුන්නා
 

1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,480
    3,166
    113
    斯里蘭卡
    :P machan oka board eke awulak :yes: ubata oke recovery mode ekata yannath bae neda download mode ekata giyath 5sec walin phone eka restart wei balapan ehamada kiyala. power switch eke neththnam godak durata board eke awulak machan
     

    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    :P machan oka board eke awulak :yes: ubata oke recovery mode ekata yannath bae neda download mode ekata giyath 5sec walin phone eka restart wei balapan ehamada kiyala. power switch eke neththnam godak durata board eke awulak machan
    ඔව් මචන්..
    මොනවත් කරන්න බැහැ. ඉක්මනින්ම off වෙනවා.
    මේකේ බෝඩ් තියන්න ගියොත් නම් සොරි තමයි. මෙහෙ කොහේ හොයන්නද?.