1. A

    Pay pal help

    denata genna ganne westen union haraha. mm beluwe paypal, labada kiyala, eka hariyanne na wage. thank hemotama.
  2. A

    Pay pal help

    ගැටළු ටිකක් තියෙනව, දන්නා කෙනෙක් help එකක් දෙන්න. රට ඉන්න කෙනෙක්ට pay pal හරහා ලංකාවේ කෙනෙක්ට මුදල් එවන්න පුලුවන්ද? එවන මුදල් ලංකවේ අපිට ගන්න පුළුවන් විදියක් තියෙනවද? ලංකාවේ කෙනෙක්ට pay pal හරහා රට ඉන්න කෙනෙක්ට මුදල් යවන්න පුලුවන්ද? Thank you. :lol:
  3. A

    SB ගෙදර යැවූ මහනුවර ජනතාවට උත්තමාචාරය

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
  4. A

    SB ගෙදර යැවූ මහනුවර ජනතාවට උත්තමාචාරය

    එදා අපිට මහින්ද එපා වුනේ SB වගේ මීහරක් කරපු වැඩ වලට කිසිදු පියවරක් ගත්තේ නැති නිසා. ඒ නිසි හංසයාට ජන්දය දුන්නේ. මහින්ද සමග ඒ හරක් ටිකත් ජනතව ගෙදර නතර කළා. ජනතාව ඔවුන්ගේ යුතුකම ඉටුකලා, my3 මොකද්ද මේ කරන්නේ, අන්තිමට රට බේරාගත් මහින්ද පමණි වැරදි අනිත් හරක් සේරම මේ ආණ්ඩුවේත් ඇමතිකම් ගනී.
  5. A

    SB ගෙදර යැවූ මහනුවර ජනතාවට උත්තමාචාරය

    Sirawata bn, pharayo okkoma tika my3ya aragena list eken, tilanga & lakshman yapa anith eun:no::no::no::no:
  6. A

    SB ගෙදර යැවූ මහනුවර ජනතාවට උත්තමාචාරය

    SB ගෙදර යැවූ මහනුවර ජනතාවට උත්තමාචාරය SB දිසානායකමනාප 40,209 ක් ලබාදී මහනුවරින් 7වන ස්ථානයට තෝරා පත්කරගෙන ගෙදර බල පිටත් කර යැවූ මහනුවර ජනතවට හිසනමා අපගේ උත්තමාචාර පුදකර සිටිනවා. මෙඉන් පැහැදිලි වන්නේ පාට පක්ෂ භේදයකින් තොරව ප්‍රතිපත්ති විරහිත බව හා වගකීම් විරහිත ප්‍රකාශ ප්‍රතික්ෂේප කර ඇති බවය...
  7. A

    SB ගෙදර යවමු.....!

    Like us on fb
  8. A

    සිරි ලංකා නිදහස් පක්සේ අපේක්සක ලැයිස්තුව

    අවුලක් නැ, යුද්දේ දිනුම්නේ අයියා......
  9. A

    සිරි ලංකා නිදහස් පක්සේ අපේක්සක ලැයිස්තුව

    කට්ටියට රිදිලා හෝගාලා රේප් කපන්වෝ..... අයියෝ... පව්
  10. A

    සිරි ලංකා නිදහස් පක්සේ අපේක්සක ලැයිස්තුව

    අන්වා මචං, හොද හොද සෙල්ලං ඉස්සරහට
  11. A

    SB ගෙදර යවමු.....!

    :yes::yes::yes::yes::yes:
  12. A

    සිරි ලංකා නිදහස් පක්සේ අපේක්සක ලැයිස්තුව

    SB වෙනුවෙන් රිදුන එකෙක් රතු කරලා තිබුනේ, thnx මචන්ලා නිල් කලට

    No contents