සිරි ලංකා නිදහස් පක්සේ අපේක්සක ලැයිස්තුව

apikauruda

Member
Jan 14, 2015
49
8
0
සිරි ලංකා නිදහස් පක්සේ අපේක්සක ලැයිස්තුව

1. ස්ත්‍රී දුෂණ 100 කර සාදයක් පවත්වා අවසානයේ දැරියකද දුෂණය කර ගිනස් වාර්තාවක් තබා සිරි ලක්මනියන්ට කීර්තියක් ගෙනදුන් ගරු සරුව ලියනගේ සුනිල් මැතිතුමා
2. අල්ලස් කොමිසම බැහැ දකින්නට එන්නට යයි ආරාධනා වක් යැවූ විට නයෙක් සැප කෑ යයි කි ගරු රෝහිත අබේගුණවර්ධන මැතිතුමා
3. තම ස්වාමියට බෙහෙත් ගන්නට නොමැතියයි නන්දොඩවා මුදල් එකතු කල ගරු රුවන්ති මංගලා මැතිනිය
4. විදේශ කුමන්ත්‍රණවලින් සිරි ලංකාව ආරක්ෂා කරගත් ගරු පංචායුධ විමල් වීරවංශ මැතිතුමා හා ගරු මුසම්මිල් මැති තුමන්
5. විජාතික කුමන්ත්‍රණ කිරීමට ආ විදෙශියකු ඝාතනය කර ඔහු ගේ බිරිය දුෂණය කල ගරු සම්පත් චන්ද්‍ර පුෂ්පකුමාර මැතිතුමා
6.හෙළයේ මහා සිනමා නිලි ගරු පබා මැතිනිය
7 නුතන හෙළයේ අයින්ස්ටියින් ගරු J R B සුරියප්පෙරුම මැතිතුමන්
8 නයනා කුමාරි නමින් සිරි ලක් මාතාවට දුම්රියක් දායාද කල ගරු කුමාර වෙල්ගම මැතිදුන්
9 නුතන දුටු ගැමුණු ගරු මර්වින් මැතිතුමන්
10. දකුණේ නුතන විහාර මහා දේවිය ගරු ගීත කුමාරසිංහ මැතිනිය
මෙවන් බුද්ධිමතුන් වැඩි වැඩියෙන් පාර්ලිමේන්තු යවා අපගේ අනාගතය සුරක්ෂිත කරගමු.

- Chamaru.

Like us on FB

https://www.facebook.com/pages/NO-SB/1529850257284586?ref=hl
 
Last edited:

nirmalawaththuhewa

Well-known member
  • Jan 11, 2014
    732
    74
    48
    මාතර
    මුන්ට චන්දෙ නොදී වෙන එඋන්ට දීපල්ලා.කොච්චර ඉල්ලුවත් දිනින්න ඕන අපි චන්න්දෙ දුන්නොත්නෙ.සන්ධානෙන් හොඳ මිනිස්සු විතරක් යවන්න.
     
    apikauruda

    Member
    Jan 14, 2015
    49
    8
    0
    SB වෙනුවෙන් රිදුන එකෙක් රතු කරලා තිබුනේ, thnx මචන්ලා නිල් කලට
     
    • Like
    Reactions: KingCM

    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    මචං නිදහස් පක්ස්හෙයි සාන්ධානෙයි පටල ගන්න එපා ඉස්සරහට
     
    mr dodo

    Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    iye hombenpilaya live@8 wala kiwwe ban marata witharak nemei horu set ekatath nomination denna porondu una kiyala. maru appa. oka aththanam PUDUMA ASCHARYEKATA LANKAWA YAI.

    kochchi wala mala kadapu eka, abilipitiye harak hora, kandy wala ganu hora, kudu dumiya, thel sansthwe bala thel gennapu eka, mig deal ekedi aluth ewa ganata parana badu gennapu ewwo, stock market eke sellan dapu ewwo adi nanawida jathiyata wadadai, deshamamaka uthumanlata hoda kalak yai. ASIYAWE ASCHARYA KARA, ASCHARYE ASCHARYE!
     
    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Ai machan kurunegalin ethnol joniya....
     
    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    10933717_668467823261995_6314925977300727473_n.jpg
     
    IbbaMalli

    Active member
  • Sep 23, 2014
    434
    63
    28
    etakota RAVI mokwathma karala nadda ?

    Ranil ?

    man anik aya gana nam danne na ........

    Pakshe newi wada gath kohe hityath hoda minissu yawana eka