මහින්ද කියනව පාඩම් ඉගෙන ගත්තලු, රට හදන්න ආයෙත් බලය දෙන්න කියල,ඇයි එතකොට JVP එකට පාඩමක් ඉගෙනගෙන හැදෙන්න බැරිද?JVP එකට ඒ හැදියාව තියෙනව කියල අවුරුදු 25කට වැඩි කාලයක් තිස්සෙ ඔප්පුකරල පෙන්නල තියෙනව(මහින්දගෙනම් එහෙම හැදියාවක් පෙනෙන්නෙ නෑ හැබැයි ), ප්රජාතන්ත්රවාදී ප්රවාහයේ ඉන්න පක්ෂයක් ආයෙත් ඒ වගේ...