රටක් වටින සහෝදරයෝ - JVP

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,534
    1
    16,943
    113
    Black Pearl
    ඔව් බන් මාත් දැක්ක ලිස්ට් එක මෙලෝ රහක් නෑ :dull::dull:අපේ අයත් කියන්නෙ ඕක තමා පන්ඩුව ඉතින් පතෝල වගේනෙ.එහෙටත් නෑ මෙහෙටත් නෑ :lol::lol:

    Gampaha chanda tiyanawane ban nikanma UPFA ekata wetana ekai gothayo dala tiyenne :) UNP ekenut ehemai ban melo rahak naha.. UNP hoda ewun tikak inne colombo...

    Api hamadama kale pakshaya thorala manapa thorapu ekane, hari nam karanna oni manapa thorala pakshaya thorana eka...


    ubata kiyanna ape pathi walinut panduwata danawa porage thatta nisa, eth mu melo wedak na.. parliment eke debate ekakatawat nane
     

    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    avatar106688_4.gif
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    සමාජවාදය ලංකාවේදී දේශපාලන න්‍යායයක් ලෙස ඉතාම අතාර්කිකය. ලංකාවේදී සමාජවාදය යනු වෙළඳ නාමයකි. මෙමගින් ආදායම් ලබාගත හැක එසේම විකුණා ලාභ ලැබිය හැක.
    60-70 දශකවල සිටි පැරණි වම්මු දැන් වම්මුන් නොවේ. බොහෝවිට වෙළෙන්දන්ය. ටිල්වියා සෝමයා වෙළෙන්දන්ය. ජෙප්පෝ රැළම වෙළෙන්දෝය. සමහර 60 – 70 දශකවල වමේ සිටිය භූතයෝ දැන් හොඳ මුදලාලිලාය. වෙනස අවුරුදු වසර 20 – 30 කි. මෙකල සිටි සමහර වම්මු කීයක් හරි ඉල්ලා ජීවත් වීමේ ක්‍රමවේදයකට පුරුදුව සිටියේ 90 දශකයේදීය. දැන් කීයක් හරි ඉල්ලා ගැනීමේ යුගය නිමා වී ඇත.
    පසුගිය වසර කීපය තුළ මහින්ද මෙලෙස නන්නත්තාරේ ගිය වම්මු අල්ලා ආයතන වලට දැමීය. නූගත් වම්මු සැබෑවටම ආයතන ගත කරවීය. ප්‍රයිවට් සෙකට්‍රීලා කළේය. නැතිනම් මාධ්‍ය ආයතනවලට ගාල් කළේය. එසේත් නැතිනම් වම්මුන්ගේ දේශපාලන පක්ෂය පිටින්ම ඇතුළට ගත්තේය. මේ පසුගිය වසර 5-6 කාලය වම ඇබ්සෝබ් කල කාලයයි.
    මහින්ද මින් කීප දෙනෙක් ඉතිරි කළේය. ඒ යූඇන්පියට කඩේ යාම පිණිසයි. උන් දැන් මානව අයිතිවාසිකම් රකින්ඩ යති. ඇත්තටම වාගේ රකින්ඩ කඩේ යති. මානව අයිතිවාසිකම් ඇත්තටම ඇතිවා වාගේය. මේ කොටසෙන් සමහරු එන්ජීඕ කඩ ටිකක් අටවාගෙනය. වමට කඩේ යනවා යැයි සිතාගෙන දකුණට කඩේ යති. ආණ්ඩුවට කඩේ යන උන්ට බනිති. මේ එන්ජීඕ වම්මුණට කීයක් හරි හොයාදීමට රනිල්ට ලෝකය පුරා කරක් ගැසීමට සිදු විය. එනිසා වම්මු රනිල්ගේ පිහිටෙන් දැන් ගොඩය.
    දැන් වම්මු නැත. වමාලා නැත. උන් ගොඩය. මහාචාර්්‍යවරුය. ගාන කපති. ළමයි හදති. ලව් කරති. වමාලා තට්ටු දෙකට ගෙවල් හදති. බිස්නස් වලට බසිති. දැන් වැඩය. යහමින් ගතම් එකක් සොයති. මේ වැඩේ හොඳය. උන් කිව් දේ ඇසූ උන් වලපල්ලේය.
    මම සතුටු වන්නේ නව යුගයක් ඇරඹී ඇති හෙයිනි. මේ මාක්ස්වාදීන් යැයි කියාගන්නා උන් නැති යුගයක් වන හෙයිනි. මේ තමන් සමජවාදීන් යැයි කියාගන්නා උන් නැති යුගයක් වන හෙයිනි. මේ අනිකා කඩේ යැවිය හැකි යුගයක් නොවන හෙයිනි.
    ජෙප්පන්ට මේගැන මෙලෝ මලදානයක් වත් නැත. උන් තවමත් පඩ චේගු‍වේරෙක් සමරති. කොහේ හරි රටක හිටපු ඇන්ටික් මාක්ස්ලා ලෙනින්ලා ගැන දොඩවති. ලෝකල් පඩ සමාජවාදයක් දෙසති. දැන් ජෙප්පන් දේශපාලන ඇන්ටික් කඩයකි.
    මේ නව යුගයේ චේගුවේරා යනු ජෙප්පන්ගේ Direct Mareketing වැඩකි. චේගුවේරා ලෑල්ලේ තබා කිලෝ එකක් දෙකයි පනහට විකුණති. ලෙනින් කිලෝ එකක් ශත හැටකි. මාක්ස් කෑල්ල 20 ගානේ විකිණේ. සුරුට්ටු පිදෙල් අංකල් දහයට දෙකකි. ජේවීපී මුදලාලිලා හොඳ මාකට් එකකට අතගසා ඇත. ගොඩේ ගොඩය. මේ නම් ටික ගසා ගෙන චූටි නංගිලා පාරේ හැඩ වැඩ පෙන්නති.
    චේ සුවඳ විලවුන්. චේගුවේරා සාරී, හැට්ට, ජංගි, අඹුඩ, පවා ජෙප්පන් ගේ ඇන්ටික් දේශපාලන කඩේ ඇත. මාක්ස් තනපට, ලෙනින් කොණ්ඩාකටු විජේවීර දත්බෙහෙත් ජෙප්පන්ගේ අනෙක් බ්‍රෑන්ඩ්ය.
    දැන් මේ වැඩේ නැගලා යන හෙයින් පරණ පංති පහේ ඉංදියන් විරෝධී කසිප්පු බිව්ව කොළඹ බයියෝ පච්ච කෙටීමට ද පටන්ගෙන ඇත. තොප්පි දාන චේගුවේරා බුරියට උඩින්ද, ලෙනින් ගොයියා තනේ ළඟද, මාක්ස් ගේ රැවුල සහිත මූණ පුකේද පචිච කොටාගත හැක.
    මේ වැඩේ තවදුරටත් අරන්ගිය ජේවීපී භූතයෝ, සමාජවාදී සෑලූන්, මාක්ස්වාදී සම්බාහන ආයතන, ලෙනින් ටොයිලට් පේපර්ස් සෑදීමේ කරුමාන්ත වැනි කඩ ආරම්භ කර ඇත. මේ ලංකාව තුල මාක්ස්වාදී දේශපාලනයයි.
    තරුවක් තියෙන ගොං තොප්පියක් දාන ඩයන්ගෝමිස් අංකල් මේ වැඩේ නියමෙටම කරන බුවෙකි. මේ ගොබ්බයාට ලංකාවේ ලොකුම වැටුප ගෙවමින් තියාගෙන ඉන්නේ ජංගි මහන ස්ලිම් ලයින් ‍හරකුන්ය. මේ ගෝමිසා රු 1000ට සමාජවාදී පීසා විකුණයි. 14000 ට චේ සුරුට්ටු විකුණයි. මූ ඇත්තටම හොඳ ජවිපේ නායකයාටයි.
    අනේ තොපේ උලව් සමාජවාදය.
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    දැන් ඉතිං දකුණෙන් ඇටේ අල්ලගෙන වම පුකේ ගහගනිල්ලා

    barack-obama-big-socialist-baby-64051.jpg
     

    swash

    Member
    Feb 7, 2015
    35
    3
    0
    මේකෙ නම වෙනස් කරපන් වටින රටක් විනාශ කල නරැමයෝ කියල

    මහින්ද කියනව පාඩම් ඉගෙන ගත්තලු, රට හදන්න ආයෙත් බලය දෙන්න කියල,ඇයි එතකොට JVP එකට පාඩමක් ඉගෙනගෙන හැදෙන්න බැරිද?JVP එකට ඒ හැදියාව තියෙනව කියල අවුරුදු 25කට වැඩි කාලයක් තිස්සෙ ඔප්පුකරල පෙන්නල තියෙනව(මහින්දගෙනම් එහෙම හැදියාවක් පෙනෙන්නෙ නෑ හැබැයි ), ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයේ ඉන්න පක්ෂයක් ආයෙත් ඒ වගේ සන්නද්ද අරගලයකට යන්නනම් ඉතින් උඹල වගේ ගොන්නු ටිකක් ඒ පක්ෂයෙ නායකත්වයට පත්වෙන්න ඕනෙ.
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර
    මහින්ද කියනව පාඩම් ඉගෙන ගත්තලු, රට හදන්න ආයෙත් බලය දෙන්න කියල,ඇයි එතකොට JVP එකට පාඩමක් ඉගෙනගෙන හැදෙන්න බැරිද?JVP එකට ඒ හැදියාව තියෙනව කියල අවුරුදු 25කට වැඩි කාලයක් තිස්සෙ ඔප්පුකරල පෙන්නල තියෙනව(මහින්දගෙනම් එහෙම හැදියාවක් පෙනෙන්නෙ නෑ හැබැයි ), ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයේ ඉන්න පක්ෂයක් ආයෙත් ඒ වගේ සන්නද්ද අරගලයකට යන්නනම් ඉතින් උඹල වගේ ගොන්නු ටිකක් ඒ පක්ෂයෙ නායකත්වයට පත්වෙන්න ඕනෙ.

    එතකොට උඹලටත් හොරෙන් විජේදාසගෙන් සල්ලි ගත්තෙ.ඇමරිකාවෙන් සල්ලි ගත්තෙ මේන් වැරදි හදා ගත්ත විදිය.ස්ටේජ් නැගල කෑ ගහන්නෙ මහා සාන්තුවරයො වගේ.කැම්පස්වලට යන සේරම එවුන් උන්ගෙ අන්තරේ කාලකන්නින්ගෙ වද හිංසාවට ලක්වෙන්න ඕන.මේන් මුන්ගෙ හැදියාව.දැන් රනිල්ට මුක්කු ගහල ඉදන් පහුගිය දින 100 මොනවද කලේ.සොච්චමක් දීල උන්ගෙ සමුලුව පෙන්නන්න මහජන මුදල් පික්පොකට් ගහපු එක නෙමෙයිද.මේව තමයි නියම කප්පම්.ජාතියත් රටත් පාවා දීල හොරා හොරා කියල රට නිදහස් කරපු නායකයට මඩ ගහල මිනිස්සුන්ගෙ මොල හෝදල පිංගොනෙක්ව මහ පුටුවට ගේන්න දීපු සප් එකට උඹලටත් හොරා ඩොලර් කුට්ටි පිටින් ගිලිනව කියල සොමේ අයියාම තමයි කියන්නෙ.ගෙදර හිටපු එකාමයි කියන්නෙ අපි නෙමෙයි.

     

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    ඉදිරි මැතිවණය සඳහා ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තුවට ඇතුලත් කර තිබෙන නීතීඥයෙකු වන උපුල් කුමාරප්පෙරුම මහතා එක්සත් ජාතික පක්‍ෂ අපේක්‍ෂක නීතීඥ විජේදාස රාජපක්‍ෂ මහතාගේ මැතිවණ වේදිකාවට ගොඩ වී තිබේ.

    මේ ඇත්තද?
    රතු අලි:p