මන්නම් හිතන්නේ ඔය කතාව නිකන් කනාවට හිට් උනේ. දැන් කතාවේ ආතල් එකක් නැත්තේ එකයි. දැන් වෙලා තියෙන්නේ හැදිච්ච් ෆෑන්ස්ල ටික ජෙයන්ට අධෝවාතයක් ගියත් එකත් ප්ලෑනෙ කොටසක් කියල කියනවා. මම දන්නා තරමින් කතාවේ නිෂ්පාදක කතාව මගදී අතඇරලා දානවා. ලකා ඒක interview එකකදී කියනවා.සල්ලි නැති නිසා episode ටික වැඩි...