මගුලක් බන්.. ඒ කාලෙ ඔය තීරණ ගත්තු දේශපාලකයො ඇත්තෙත් නෑ බන්. බෝම්බවලට අහුවෙලා මැරිලා ගිහිල්ලා සමහරු නිකන්ම මැරිලා ගිහිල්ලා. සමහරු වයසට ගිහින් මහ රජා වගේ නැතුව දේශපාලනයෙන් විශ්රාම ගිහිල්ලා. ඕවා වැඩක් නැහැ යකෝ. පාස්ට් එක බදාගෙන පු* දීලා වැඩක් නැහැ වර්තමානය ගැනයි තරුණ අපි නම් බලන්නේ.
අනික තොපේ මහ...