මට දැන් ජීවිතේට අරමුණක් නැහැ මචන්ලා...Help me.

DonnieBrasco

Member
May 7, 2012
480
135
0
Austria
Machan There are these two new TV series premiers.. i think it will be good check it out!! :yes::yes:

ogs7qcxflj7qq4hkynff.jpg

Lucifer-Poster-Tom-Ellis.jpg
 
dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මතකයි මතකයි කුකුලෝ.. මට මතකයි.. අනේ පව් කියලත් හිතෙනවා මට වෙලාවකට.. සෙට් කරගත්තා නම් අද අහක යන්නේ නැහැ උන් දෙන්නව ( හෝ එකම එකීව )....

    දැන් කව්ද කිරිය හැඬල් කරන්නේ... මට බලන්න මොකක් හරි TV සීරිස් එකක් කියපල්ලකෝ බන්...නිකන් පිස්සු වගේ...[/COLOR][/SIZE].:(
    කිරිය තාම අන්ඩර් සුපර්විෂන් ඔෆ් ජීටී සහ ස්පෑම් තමා......
    ටින් ටියා ඔය ඉදල හිටල හොට දාගෙන ඉන්නව දකිනවා.........

    හොයාගෙන බලපං ඒලියස් සීරීස් එක.......

    41J7EG8D5EL.jpg
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    Nowadays I'm Watching MR__RobOT.:):):)

    ටිකක් හිතට ඇල්ලුවා මචන් ඒක නම්....:)

    ane tho wage p dial ekak

    මේ මොකද මේ කේන්තියෙන් වගේ මෙයා ...
    .:)

    Machan There are these two new TV series premiers.. i think it will be good check it out!! :yes::yes:

    ogs7qcxflj7qq4hkynff.jpg

    Lucifer-Poster-Tom-Ellis.jpg

    රයිට් මුට්ටිය දාලා බලමු....:P

    Heros balapan ilagata.. :lol:

    ඉන්න ට්‍රේලර් එකක් බලනකම්....:nerd:

    කිරිය තාම අන්ඩර් සුපර්විෂන් ඔෆ් ජීටී සහ ස්පෑම් තමා......
    ටින් ටියා ඔය ඉදල හිටල හොට දාගෙන ඉන්නව දකිනවා.........

    හොයාගෙන බලපං ඒලියස් සීරීස් එක.......

    41J7EG8D5EL.jpg

    අනේ මචන් ඕක TV එකේ යද්දිත් බැලුවේ නැහැ....:( මන් ආස ටිකක් එන්ෂන්ට් සීන් තියෙන ඒවට... රෙලික් හන්ටර් බලන්න පටන් ගන්න හිතෙනවා මට....:dull:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අනේ මචන් ඕක TV එකේ යද්දිත් බැලුවේ නැහැ....:( මන් ආස ටිකක් එන්ෂන්ට් සීන් තියෙන ඒවට... රෙලික් හන්ටර් බලන්න පටන් ගන්න හිතෙනවා මට....:dull:
    යකෝ ඕක ඒන්ෂන්ට් සීන් එකක් තමා....
    පික්සු පීකුදු.....

    පොඩ්ඩක් මෙන්න මේක සර්ච් කරල බලපං....

    Milo Gaicomo Ramboldi
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    Lost world kiyala nama daaala thiyenne baluwata passe Veronica mathak wela lost feeling ekak ena hindada dannehe? :lol:

    එක එක දවසට අද්භූත කතා වෙනවා මචන්... OOB කතාවක් යම් දුරකට... කාල තරණය, විද්‍යාව , මිත්‍යාව , හොල්මන් , පිට සක්වල සීන්, මනඃකල්පිත දේවල් වැනි ගොඩක් මාතෘකා වලින් එපිසෝඩ් තියෙනවා... :oo:

    සප් මාහ් නිගහ් ? ලොන්ග් ටයිම් නො සීහ්..

    ඉයා ඉයා... ආෆ්ටර් ත්‍රී ඉයර්ස් අයි ගෙස්...:nerd:

    ado meka balanna onee

    ඔව් සෙට් වෙනවද බලපන්....:eek:
     
    Soviet Union

    Member
    Mar 4, 2015
    242
    21
    0
    එක එක දවසට අද්භූත කතා වෙනවා මචන්... OOB කතාවක් යම් දුරකට... කාල තරණය, විද්‍යාව , මිත්‍යාව , හොල්මන් , පිට සක්වල සීන්, මනඃකල්පිත දේවල් වැනි ගොඩක් මාතෘකා වලින් එපිසෝඩ් තියෙනවා... :oo:

    ඉයා ඉයා... ආෆ්ටර් ත්‍රී ඉයර්ස් අයි ගෙස්...:nerd:

    ඔව් සෙට් වෙනවද බලපන්....:eek:

    ආයූ ස්ටිල් මේකින් සැටලයිට් ඇන්ටෙනාස් ? අයි රිමෙම්බ යු ස්ටාර්ටඩ් අ තෙඩ් අබවුට් මෙිකින් දෙම් බට් වට් හැපන්ඩ් ටු ඉට් ? :eek:
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    mama baluwa Dexter. SE 1.
    anith eewa passe hoya ganna oona.. :(

    මටත් කීප දෙනෙක් කිව්වා ඩෙක්ස්ටර් බලන්න කියලා... පොඩ්ඩක් කියපන්කො විස්තර...:)

    meke torrent eka dapanko

    ටොරන්ට් ඕනේ නෑ යු ටියුබ් එකේ තියෙනවා සේරම ටික... 360p.....:baffled:

    යකෝ ඕක ඒන්ෂන්ට් සීන් එකක් තමා....
    පික්සු පීකුදු.....

    පොඩ්ඩක් මෙන්න මේක සර්ච් කරල බලපං....

    Milo Gaicomo Ramboldi

    එහෙමද ...? ඔහොම ඉන්නකෝ එහෙමනම් හොයලා බලන්න...:frown: ස්තූතියි හෝඩුවාවට කිඹුලෝ....:nerd:
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    ආයූ ස්ටිල් මේකින් සැටලයිට් ඇන්ටෙනාස් ? අයි රිමෙම්බ යු ස්ටාර්ටඩ් අ තෙඩ් අබවුට් මෙිකින් දෙම් බට් වට් හැපන්ඩ් ටු ඉට් ? :eek:

    ඉට් හෑස් බීන් ඇබෑන්ඩන් බයි මි... නෝ යූස් ඔෆ් වේස්ටින් මයි ටයිම් එමන්ග් සච් අ ක්‍රීපර්ස් ලයික් දෙම් බඩි....:oo:
     
    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    The lost world TV series eka final season 2k karanna thiyeddi bankrupt wenawa ban :( script eka hoyagena kiyawapan puluwan nam fatta :yes:

    kalin lost world forum eke thibuna seen eka :)
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මෙයා එක්ක පෙමින් බැඳෙන්න පුළුවන් බලන්න..පිස්සු චරිතයක්..

    leverage_-_parker.jpg