1. saho

    business idea discuss කරන්න, brainstorm කරන්න හොඳම AI එක මොකක්ද?

    ඕන එකක් හොදයි වගේ හැබැයි උට මුලින්ම කියපන් බබා උක්කුන් වෙන්නෙ නැතුව , මුකුත් sugar coat කරන්නෙ නැතුව, හිත හදන්න යන්නෙ නැතුව, කියන හැම එකටම දැට්ස් රයිට් කියන්නෙ නැතුව ආන්ස' කරන්න කියලා.
  2. saho

    වල්ලේ රෑෂ් එකක් ඇවිත් 18+

    රැල්ලෙ වාස්
  3. saho

    💰 එන්න අපි Millionaire Fastlane පොත කියවමු ( මගේ විදියට ) 🤑

    Audiobook වැඩෙත් මරු. මමත් ඕකම ඇහුවා සති දෙකකට කලින් auidible එකේ. උඹ කියන active deepdive සීන්ස් එක නෑ. හැබැයි සමහර පොයින්ට්ස් මෙමරි එකේ හිටිනවා කාලයක්. අනික ඕකෙ value එක තවත් නගිනවා ඕක ඒ කාලෙදි useable නම්. මම මේ දවස්වල පොඩි බිස්නස් සීන්ස් එකක ඉන්නෙ. ඒකයි අහන්න ගත්තේ
  4. saho

    Podi ayata hoda poth?

    Deen the bookman (check facebook) gawa story books ehemanam tiyenawa. Ehema natnam Maradana old books stalls tamai. 2nd hand badu have
  5. saho

    Suzuki Fronx Full Sinhala Review by MRJ

    මාස තුන හතරක් ඇතුලත හදපු ඒවවල කේස් එක ඇවිත් තිබුනෙ. ජූනි ඉදන් සැප්තැම්බර්ද කොහෙද ඊට පස්සෙ උන්ට ඕක එනවද කියන්න දන්නෙ නෑ තාම මයිලේජ් මදි නිසා. මාත් ඊට පස්සෙ එකෙක් තමා
  6. saho

    Me Dashcam eka hodaida?

    බාන්ඩෙ හොදයි. හැබැයි ඇප් එකෙන් කනෙක්ට් වෙද්දි වාත වෙනවා. මම හිතුවෙ සිග්නල් කේස් එකක් කියලා එහෙමත් නෑ වගේ. සිග්නල් තියෙන තැන්වලත් කනෙක්ට් වෙන්න ටිකක් අමාරුයි
  7. saho

    ලක්ශ 5ක් තිබිල දැම්ම CAL එකට 9.2%

    Withdraw kaloth witarai. Natnam na
  8. saho

    ආදායම්බදු (income tax) වලට හසුනොවී ඉතිරි කරමු???

    උඹ මේ කියන්නේ කැල් එකේ යුනිට් ට්‍රස්ට් එකනේ. ඒක ශේප්. අනික යුනිට් ට්‍රස්ට් වල අනිත් වාසිය ඉන්ටෙරෙස්ට් එක එළියට ගන්නවනම් විතරයි ටැක්ස් වෙන්නේ.
  9. saho

    පිත්තාශයේ ඉදීමීමක්

    කපලා දාපන් බන්. ඕකෙන් කොහොමත් වැඩකිත් නෑනෙ. Prof. Ishan De Zoysa අපේ වයිෆගෙ සර්ජරි එක කලේ. පැය දෙකද කොහෙද ගියේ. පහුවෙනිද ඩිස්චාර්ජ්. දැන් කිසි හෙණයක් නැතුව ඉන්නවා.
  10. saho

    SLIC Life insurance

    තාම අවුරුද්දයි. ඒකට කොහොමත් ගෙවපු ගාන වගේ 2ක් ක්ලේම් උනා. ඊට වඩා ඔය maturity return තේරමක් නෑ බන්. මම maturity return තියෙන ප්ලෑන් එකකුත් අරගෙන බැලුවා. ඒකෙ ප්‍රීමියම් එක වැඩි වෙන එක තමයි maturity return කැල්කුලේට් වෙන්න යන්නෙ. උඹට maturity return කියල හම්බෙන්නෙ ඒ වැඩපුර ගෙවන එක වගේ ගානක්...
  11. saho

    SLIC Life insurance

    මම මුන්ගෙන් health විතර්යි ගත්තේ. maturity return එකක් හම්බෙන්නේ නෑ නිකන් ගෙවන් යන්න තියෙන්නේ හොස්පිටල් ඇඩ්මිශන් එහෙම ටක්ගාල ගෙව්වා කේස් එකක් නැතුව. OPD 20000 දුන්නා. ඒකනම් ගන්න වාතයක්, ආණ්ඩුවෙ ඔෆිස් එකක් වගේ වැඩ. Investment වැඩක් තියෙයි උඹ වෙන කිසිම Investment එකක් කරලා නැත්නම්. අඩුම ගානෙ ඕක...
  12. saho

    Monthly Living cost?

    Tip: ගිය සතියෙ මේක හොයගත්තේ. බෑනක් එකෙන් එන SMS වලින් මුන් expences හදනවා https://www.kiwi-money.com/
  13. saho

    කොලෙස්ටෙරෝල් වැඩී මචන්.

    උඹට ultrasound එකක් කරන්න කිව්වෙ නැද්ද fatty liver බලන්න. මගෙත් ඔය රේන්ජ් වගේ තමයි. excerise + diet තමයි ඉතින්. රිස්ක් එක අඩු කරගන්න පොඩි පෙත්තක් දුන්නා ඒකට ටක් ගාල අඩූ උනා. ඒක ශේප් එකේ අයින් කරන්න ඕනෙ excerise + diet වලින්
  14. saho

    Bybit help

    Foreign Transaction Fee (2%) LKR walata Rate eka adui machan p2p ekka. Habai local card ekakin USD pay karanawata wada saving ekak athi. But apple pay dan support nadda koheda. mama google pay nam add kala
  15. saho

    Bybit help

    Same ban. virtual and physical dekama try kala forever p2p wage
  16. saho

    ඉඩමක් ගන්න කලින් බලන්න ඕන මොනාද?

    එකක් පොඩ්ඩෙන් කෙළ වෙන්න ගියා අපිට ඉඩමෙ පත්තිරු ක්ලියර්. නිකමට අන්තිම ඔප්පු දෙකේ certified copies ඉල්ලුවා. අන්තිම එකට කලින් එක රෙජිස්ටර් කරල නෑ. ලෝයර් පිස්සුවක් කෙළලා. පොර ස්ටෑම්ප් ඩියුටිවත් ගෙවලා නෑ. වෙච්ච දෙයක් හොයාගනනත් බෑ. වැඩේ අතෑරියා.
  17. saho

    Bybit help

    Mage block une Bybit side eken machan. merchant category seen ekak tiyenawa wage
  18. saho

    Bybit help

    Machan meka decline unane. mokada seens eka Dear Bybit Card holder, Bybit Card: Your transaction of 10.51 USD to Wise on 2025-12-12 06:28:04 failed: Not allowed merchant category. Please consult our FAQ on such merchant categories..
  19. saho

    Gastritis ආයේ ඇවිත් බන් එපා වෙනවා..

    Ow machan, surgery eka kala 2yrs back. ita passe kisi issue ekak na
  20. saho

    Gastritis ආයේ ඇවිත් බන් එපා වෙනවා..

    meka true! wife tath same. gaviscon bibi hitiya hene kalayak. same symtoms tiyenne galstones and gastritis.

    No contents