දන්නේ නැහැ machan, හැබැයි මට උන් kiwwe ඒක හැප්පිච්ච එකක් කියල. ඒක ගලවල තියන හැටි දැක්කම මට නම් බයත් හිතුනා. බඩවැල් එලියට ඇදල වගේ.
මම ගියේ දැන් මාස 3 ට විතර කලින්.
මම ගියේ මගේ check engine light එක පත්තුවෙලා ඇයි කියල බලන්න, උන් රටේ නෙති ඒවා කිව්වා, MAF, oxygen sensor අවුල් කියලා හරියට කියන්න...