මගේ_ස්තුවිල්ල.

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
මගේ_ස්තුවිල්ල.

මාගේ සිතුවිල්ල

Pipena-Mal.jpg


අද ලංකාවේ පවුල් සංස්ථාව හරිම විකාරයක් වෙලා තියෙන්නේ. විශේෂයෙන් ගැහැණු උදවිය. ගොඩක් උන් මිනිහව ගණන් ගන්නේ නැහැ. උන්ට ඕන ඕන දේ කරන්නේ.

මම නම් කසාද බදින්නේ කවද හරි ලොකු උගත් කෙල්ලෙක් නොවෙයි. උසස්පෙළ දක්වා ඉගෙන ගෙන ඇති ගෙදර දොරේ වැඩ මැනවින් දන්නා ගෙවල් දොරවල් පිරිසිදුව තියාගන්නා මිනිහට ආදරෙන් සලකන තම දරුවන් ආදරෙන් බලා කියා ගන්නා කෙල්ලෙක්ව. එහෙම බිරිඳක් ඉන්න ගෙදරට ශ්‍රියා කාන්තාව නොවැරදීම වඩිනවා.

මටනම් රස්සාවක් තියන කෙල්ලෙක් එපා. උපාධියක් තියන කෙල්ලෝ එපා. අද කාලේ ගොඩක් මිනිස්සු බොන්නේ , වෙන ගැහැණු එක්ක බුදියන්නේ ගැනුන්ගේ තියන වැරදි නිසා. සමහර උන් නම් ඉන්නවා රත්තරන් වගේ ගැනියෙක් ඉන්දිදීත් වැරදි වැඩ කරන උන්.

මේ මගේ සිතුවිල්ලයි. ඔබේ ?
 
  • Like
Reactions: KalanIND

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මට නම් ඔනි සල්ලි තියන එකිගෙ වියදම් එකි බලගන්න කෙල්ලෙක්. එහෙම් එවා හෙන අමරුයි හොයන්න එතින් :D ලව් කලෙ නැත්ත් කමක් නැහැ. වදගත් කමත් තියැන්න ඔනි. (දැන් කියන්න එපා ගනිකාවක් බැඩගන්න කියලා.) උයන්න පුලුවන් වෙන්න ඔනි රසට.:lol:
     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    මට නම් ඔනි සල්ලි තියන එකිගෙ වියදම් එකි බලගන්න කෙල්ලෙක්. එහෙම් එවා හෙන අමරුයි හොයන්න එතින් :D ලව් කලෙ නැත්ත් කමක් නැහැ. වදගත් කමත් තියැන්න ඔනි. (දැන් කියන්න එපා ගනිකාවක් බැඩගන්න කියලා.) උයන්න පුලුවන් වෙන්න ඔනි රසට.:lol:


    නමුත් කොල්ලෙක් උනාම තමන්ගේ ගෑනිගේ අවශ්‍යතාවයන් ඉෂ්ට සිද්ද කරන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕනේ. මම කියන වගේ කෙල්ලෙක් බැන්දම එක හරිම ලේසියි මොකද සරල කෙල්ලෙක් නඩත්තු කරන එක හරිම සරලයි. අවම වියදම්
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    නමුත් කොල්ලෙක් උනාම තමන්ගේ ගෑනිගේ අවශ්‍යතාවයන් ඉෂ්ට සිද්ද කරන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕනේ. මම කියන වගේ කෙල්ලෙක් බැන්දම එක හරිම ලේසියි මොකද සරල කෙල්ලෙක් නඩත්තු කරන එක හරිම සරලයි. අවම වියදම්

    කොල්ලෙක් නෙමයි සැමියෙක් උනාම. අනෙ මන්දා එක එක මින්ස්සි හිතන විදිය. එලෙවල් කරන කලෙ නම් හිතන් හිටියෙ බදින ගැනිව රජිනක් වගෙ බලගන්න තමයි . එත් සමාජය සන්කිර්නවිමත් එක්ක අත්දැකිම් ලැබ්නවත් එක්කම එක මහ කරදරයක් කියලා හිතෙනව. එහ් අපිට ශරිර අවශ්යතාවය මත විවාහය කියන දෙය ඔනි වෙන්වා:)

    සරල කියලා මොඩ කෙල්ල්ක් ගෙයි ගෙම්බා වගෙ ඉන්න් කෙල්ල්ක් නම් බදින්න එපා බන්.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මම නම් බදින්නෙ මට ආදරේ කරන කෙල්ලෙක්ව, තව දුරටත් දෙන්න අතර ආදරය නෑ කියල තේරුනාම දික්කසාද වෙනව., ළමයි හදන්නෙ නෑ. (simple)
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    මම මැරුනත් ආර්තික අපහසුතා නැතිව ජීවත් වෙන්න පුලුවන් කෙනෙක් වෙන්න ඕනේ..මගෙන් ඕනවට වඩා යැපෙන්න බෑ.. මන් මත්තෙ මැරෙන්න බෑ.. රස්සාවක් ඕනේ..ඔක්කොටම වඩා සාමාන්‍ය බුද්දිය හොඳටම තියෙන්න ඕනෙ.
     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    වෙන වෙලාවල් වල මොන බයිලා ගැහුවත් මේ කියල තියෙන ටික නම් හොද අදහස් ටිකක්.
    මාත් ඉන්නේ ඔය මතයේම තමයි.

    හැබැයි ඔය පින්තුරේ ඉන්න පට්ට ගොනා වගේ එවුන් නම් නෙමේ.
     

    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,226
    768
    113
    මට ඕනේ Dutch කෙල්ලෙක්. මට ප්ලේන් ටිකට් එකක් අරන් දෙන්න පලුවන් කෙල්ලෙක්. මගේ කෝපි කඩේ බලාගන්න පුළුවන් කෙල්ලෙක්.

    58142821.jpg

     

    achalar

    Well-known member
  • Feb 27, 2009
    1,865
    149
    63
    Sri Lanka
    මන් හිතුවේ උබ දුන්න ටෝක්ස් එක්ක හාලේ ඩේවිඩ්සන් එකේ නෙදර්ලන්තේ යන්න පුළුවන් එකක් බඳී කියල
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    වෙන වෙලාවල් වල මොන බයිලා ගැහුවත් මේ කියල තියෙන ටික නම් හොද අදහස් ටිකක්.
    මාත් ඉන්නේ ඔය මතයේම තමයි.

    හැබැයි ඔය පින්තුරේ ඉන්න පට්ට ගොනා වගේ එවුන් නම් නෙමේ.

    How many scrolled up the page just to look at the photo again? :P Or is it only me? :rofl:
     

    kolla

    Junior member
  • Sep 26, 2006
    81
    5
    18
    නොබැඳ ඉන්න පුළුවන්නම් ඒක තමයි හොඳම.......

    අර කවුද කිව්ව වගේ බනිස් ගෙඩියක් කන්න බේකරියක් ගන්න ඕනේ නැහැනේ....
     


    මටනම් රස්සාවක් තියන කෙල්ලෙක් එපා. උපාධියක් තියන කෙල්ලෝ එපා.
    උබට ඔය එකක්වත් නැහැ නේද. :rofl: ගොඩක් කොල්ලෝ එහෙම කියන්නේ
    උන්ට හොද රස්සාවක් , උපාදියක් නැති නිසා. :baffled: විවුර්ත ආර්ථිකය එක්ක
    දෙන්නම රස්සාවක් කරන්නේ නැතුව බැහැ.:no: (බට් එක්කෙනෙක් සැහැල්ලු
    රස්සාවක් කරන්න ඕනි. නැත්නම් දරුවෝ නොමග යනවා :oo::oo:.)

    අනික කෙල්ල හොදට ඉගෙන ගත්තම දරුවොන්ටනේ හොද.:oo: මොකද
    අනාගතේ homework එකක්වත් දරුවන්ට කියල දෙන්න පුළුවන් වෙන්න එපැයි.
    :nerd::nerd:


    අද කාලේ ගොඩක් මිනිස්සු බොන්නේ , වෙන ගැහැණු එක්ක බුදියන්නේ ගැනුන්ගේ තියන වැරදි නිසා.

    ඒක හරි මචන්. ඔකේ අනික් පැත්තත් තියෙනවා. ගෑනු වෙන මිනිස්සු එක්ක යන්නෙත් මිනිහගේ වැරදි නිසා. :dull:
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    මට නම් ඔනි සල්ලි තියන එකිගෙ වියදම් එකි බලගන්න කෙල්ලෙක්. එහෙම් එවා හෙන අමරුයි හොයන්න එතින් :D ලව් කලෙ නැත්ත් කමක් නැහැ. වදගත් කමත් තියැන්න ඔනි. (දැන් කියන්න එපා ගනිකාවක් බැඩගන්න කියලා.) උයන්න පුලුවන් වෙන්න ඔනි රසට.:lol:

    :P:P same here
     

    KalanIND

    Well-known member
  • Nov 8, 2014
    699
    899
    93
    Kaduwela
    මගේ සිතුවිල්ලත් ඕකම තමයි .මොනවා වෙයිද දන් නෑ ඉතින්
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    වැඩකාරියක් ගනින්කෝ වැඩේ ඉවරනේ හැම දෙම කරගන්න පුලුවන් උබ බදින එකිට දෙයියන්ගෙම පිහිටයි මම ප්‍රිටි සුවර් උඹට දැන් කෙල්ලෙක් නැහැ ( උබ කෙල්ලෝ එක්ක යලුවෙලා තියෙනවා නම් උන් ව බදින්න ආදරය කරලා නැහැ )

    උබ දකින ඉගෙන ගත්ත කෙල්ල කියන රාමුව ඉවත් කරන්න මොන මහාරැජින වුනත් එ ගතිගුණ අනුව වෙනස් වෙනවා එක්කෝ උබට හිතේ තියෙන දේ කියා ගන්න බැහැ, කෙල්ල නිහතමානි වෙන්න ඔන

    ගැනි ඩොක්ට කෙනෙක් වුනටාට එකි ගෙදර වැඩ කරනවා කරන්න බැරි වෙලාවට මිනිහා කරනවා දෙන්නම බිසි නම් වැඩ කරනන් කෙනෙක් ගන්න වෙනවා

    ගැනියෙක්ගෙන් වෙන්න ඔන දෙවල් බලාපොර්ත්තුවෙන් ගැහැණිය හොයන්න්න එපා එතකොට වෙන්නේ වෙන්න ඔන දෙවල් නොවුනහම රන්ඩු ඇති වෙනවා, ගැහැණියගේ යුතුකමක් ගෙවල් වල වැඩ බර දාලා කරන එක එත් දැන් හැම කෙල්ලම අස හොදට ඉගෙන ගෙන හොද රස්සවක් කරලා සමජය එකක් ගැටෙන්න ( අහවල් එක කර ගනන් නෙවෙයි ඔකේ ) එත් මුලු ගැහිලා ගෙදරට වෙල ඉන්න කෙනෙක් හොයනවා නම් එක මොඩ කමක් ( මම දන්නේ නැහැ මේ අදහස ගෙන්නේ උබ වැල්ල වායේ වගේ පිටිසර ගැමි ආකල්පද දන්නේ නැහැ )

    උබ කවදා හරි බැන්දහම උබට තෙරෙයි උබ හිතන විදිය සමජය දකින විදිය උබට තියෙන වගකිම් ගොන්නත් එකක් , එක වෙන්ස් වෙනවා, උබ හිතට දැනෙන අදහස් ගලා එන ත්‍රෙඩ් ඒ අදහස ටිකක් පුලුල් පරාසයකින් අධ්‍යනය කරලා සමහර විට උබ කලින් පිටු ගනන් ලිව්ව කමෙන් එකක් යාලුවෝ එකක් කතා කර වාද කර වචන රොත්තක ඒ අතිතය වර්තමාන්යේ "හ්ම්" කියලා තමාම තමාට හිත ගන්න මොහොතවල් අප්‍රමාණයි.
    එනන් එලියට කොටු වු රාමුවෙන් මිදෙන්න .

    ගැහැණිය කැමති නිදහස ආදරය රැකවරණය,