ශ්‍රී ශාක්‍යසිංහ සමාධි බුද්ධ ප්‍රතිමාව
[/B]රත්නපුර, හිදැල්ලන, වීරගොඩ ශී‍්‍ර මහා විහාරයේ ඉදිකරන ලද ශ්‍රී ශාක්‍යසිංහ සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ 2016 මැදින් පුර පසළොස්වක පොහෝදින පස්වරු 2.30 ට සියම් මහා නිකායේ කෝට්ටේ පාර්ශ්වයේ අතිගරු මහානායක ආචාර්ය ඉත්තෑපාන ශ්‍රී ධම්මාලංකාර මාහිමියන් වහන්සේ...