කොහේදෝ ඉඳල පුස් පැටියෙක් ඇවිත්

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මේකේ ඉන්නවා අනුරාද කියලා එකෙක් ඌ දැකපු ගමන් උබට පී එම් එකක් ගහලා උබේ ගෙදරටම ඇවිත් පුසාව අරන් යයි ඌට කොහොමත් පිස්සු එක නිසා ගනන් ගන්න එපා අනිකා තමයි ගෝඩ් ඌ ඉල්ලුවොත් දෙන්න එපා ගියපාර උල තියලා මැරැවේ පුසාව ඌටත් පිස්සු අනෙක් එකා ගැන බයවෙන්න ඔනේ නෑ දැන් ඌ ඉංගලන්තේ ගිහින් GOT S8 එකේ රගපාන්න:P

    මොකක්ද දැන් උඹ කියන්නෙ ? උන් මොනා කලාම උඹට තියෙන අමාරුව මොකක්ද ? තෝ කාගෙ ෆේක් එකක්ද ? රිපෝට් කරනව දැනගනිං :angry:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    පව් බං පොඩි එකා තාත්ත හින්ද පූසෙක්ව හදන්න නෑ උට :(

    පූසෙක්ට ආදරය කරන්න නැති ලමා කාලෙන් වැඩක් නෑ... :sorry:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    පූසෙක්ට ආදරය කරන්න නැති ලමා කාලෙන් වැඩක් නෑ... :sorry:

    :yes: ලමයගෙ ලමා කාලෙ තාත්ත විනාස කරල දාන්නයි හදන්නෙ :( දැන් ලමය අඬද්දි පූස් පැටියව බලෙං අරං ගිහිල්ල කොහෙට හරි අතාරියි :( ඌ ගේ අස්සෙ ලමයත් එක්ක හැදිල පාරෙ ජීවත්වෙන්න දන්නෙත් නෑ වාහනේකට හැප්පිලා මැරිල යයි :( බල්ලො කයි :( මං ප්‍රාර්ථනා කරනව ලමය ලොකු වෙලා තාත්ත වයසට ගිහිං බැරි කාලයක් ආවාම තාත්ත කරපු මේ දේ ලමයට මතක හිටීවා කියල :yes: පූස් පැටිය කාත් කවුරුත් නැතුව පාරක් අයිනෙ අසරණ වෙලා ඒ විඳපු දුක ලමය විසින් තාත්තටත් උරුම කර දේවා :yes: :(
     
    dgboy

    Well-known member
  • Feb 17, 2013
    1,653
    1,199
    113
    කොටකෙතන

    :baffled::(:(:(:(
     
    pus patiya widapu duka tattatath wdinna wei..:)
     
    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    :yes: ලමයගෙ ලමා කාලෙ තාත්ත විනාස කරල දාන්නයි හදන්නෙ :( දැන් ලමය අඬද්දි පූස් පැටියව බලෙං අරං ගිහිල්ල කොහෙට හරි අතාරියි :( ඌ ගේ අස්සෙ ලමයත් එක්ක හැදිල පාරෙ ජීවත්වෙන්න දන්නෙත් නෑ වාහනේකට හැප්පිලා මැරිල යයි :( බල්ලො කයි :( මං ප්‍රාර්ථනා කරනව ලමය ලොකු වෙලා තාත්ත වයසට ගිහිං බැරි කාලයක් ආවාම තාත්ත කරපු මේ දේ ලමයට මතක හිටීවා කියල :yes: පූස් පැටිය කාත් කවුරුත් නැතුව පාරක් අයිනෙ අසරණ වෙලා ඒ විඳපු දුක ලමය විසින් තාත්තටත් උරුම කර දේවා :yes: :(

    too deep bro :baffled:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    pus patiya widapu duka tattatath wdinna wei..:)

    ඔහොම කරන ගොඩක් අයට එහෙම වෙනව :yes: ලමයි අම්මයි තාත්තයි කරන හැමදේම හරියි කියල හිතන්නෙ බොහොම පොඩි කාලෙයයි යමක් කමක් තේරෙන කාලෙට ආවට පස්සෙ තාත්ත පූස් පැටියට කරපු දේ ගැන තේරෙනව :yes: එහෙම කරපු මනුස්සයෙක්ව එකතැන් වුන කාලෙක පාරකට ගිහිං දාල එනව කියන්නෙ ඒ හැටි අමාරු දෙයක් නෙමේ :yes: සමහර විට අපි ඔය පාරවල් ගානෙ දකින වයසක මිනිස්සු ගොඩක් ඔහොම හැසිරුන අය වෙන්න ඇති :yes:
     
    Oct 13, 2007
    230
    6
    0
    :yes: ලමයගෙ ලමා කාලෙ තාත්ත විනාස කරල දාන්නයි හදන්නෙ :( දැන් ලමය අඬද්දි පූස් පැටියව බලෙං අරං ගිහිල්ල කොහෙට හරි අතාරියි :( ඌ ගේ අස්සෙ ලමයත් එක්ක හැදිල පාරෙ ජීවත්වෙන්න දන්නෙත් නෑ වාහනේකට හැප්පිලා මැරිල යයි :( බල්ලො කයි :( මං ප්‍රාර්ථනා කරනව ලමය ලොකු වෙලා තාත්ත වයසට ගිහිං බැරි කාලයක් ආවාම තාත්ත කරපු මේ දේ ලමයට මතක හිටීවා කියල :yes: පූස් පැටිය කාත් කවුරුත් නැතුව පාරක් අයිනෙ අසරණ වෙලා ඒ විඳපු දුක ලමය විසින් තාත්තටත් උරුම කර දේවා :yes: :(
    :yes::yes::yes::yes::yes::yes:
     
    King GBN

    Well-known member
  • Jan 29, 2012
    3,415
    644
    113
    pallekele
    බෙහෙත් විදලා හොදට කන්න දීලා පිරිසිදුව හදහන් . පොඩි එකත් ඉන්නවනේ :)
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    30715865_1983796461932217_6014657333256997636_n.jpg