ශ්‍රී ශාක්‍යසිංහ සමාධි බුද්ධ ප්‍රතිමාව
[/B]රත්නපුර, හිදැල්ලන, වීරගොඩ ශී‍්‍ර මහා විහාරයේ ඉදිකරන ලද ශ්‍රී ශාක්‍යසිංහ සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ 2016 මැදින් පුර පසළොස්වක පොහෝදින පස්වරු 2.30 ට සියම් මහා නිකායේ කෝට්ටේ පාර්ශ්වයේ අතිගරු මහානායක ආචාර්ය ඉත්තෑපාන ශ්‍රී ධම්මාලංකාර මාහිමියන් වහන්සේ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ සහභාගිත්වයෙන් මහජන අභිවන්දනය සඳහා නිරාවරණය කෙරෙනු ඇත........

Last edited: