අරවානාට minimum අඩි 6ක ටැංකියක් ඕනේ කියලා තමා කියන්නේ. අඩි තුනක් නං හරි යන්නේ නෑ, උනුත් අඩි තුනක් ලොකු වෙනවනේ. පත පොන්ඩ් එකක් වගේ තමයි ඕකුන්ට හරි යන්නේ
කෑම සුදු කුනිස්සෝ පොඩිම එක (සුදු කූනි), ඉස්සෝ සුද්දෝ කරලා පොඩි කෑලි, තිලාපි සුද්ද කරලා කෑලි වගේ තමයි පාවිච්චි වෙන්නේ.