කකුලේ නහර හොදටම ගැටගැහිලා .

May 29, 2015
612
45
0
මන් දන්න ඇන්ටි කෙනෙක් ඔපරේෂන් කරා. එයාට නං අව්ලක් නෑ.
ඔහොම කාලයක් ගියාම කකුලෙන් ලේ විදින්න ගන්නවා හෝ ගාලා. එහෙම වුනාම තමයි ගොඩක් අය ඔපරේෂන් කරන්න ගන්නේ.