gmail අවුල්ද?

May 29, 2015
612
45
0
gmail අවුල්ද බන් මේ ටිකේම?
adsense එහෙම login වෙන්න පුළුවන්ද?

elakiri එකත් පට්ට slow වෙලා වගේ.:eek:
 
hirugalbandara

Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    ශ‍්‍රී ලංකා ටෙලිකොම් අධිවේගී අන්තර්ජාල සේවාව මේ වන විට රට පුරා බොහෝ ප‍්‍රදේශවලට අසාමන්‍ය ලෙස මන්දගාමී වී තිබේ.

    දින දෙක තුනක සිට මේ තත්වය පවතී.

    ටෙලිකොම් පාරිභෝගික සේවා අංශයෙන් කල විමසීමකදී කියා සිටියේ ඇති වී තිබෙන වර්ෂා තත්වය මත භූගත රැහැන් පද්ධති ජලයෙන් යටවීම නිසා මේ තත්වය මතුව ඇති බවයි.
     
    • Like
    Reactions: Game of Thrones
    May 29, 2015
    612
    45
    0
    ශ‍්‍රී ලංකා ටෙලිකොම් අධිවේගී අන්තර්ජාල සේවාව මේ වන විට රට පුරා බොහෝ ප‍්‍රදේශවලට අසාමන්‍ය ලෙස මන්දගාමී වී තිබේ.

    දින දෙක තුනක සිට මේ තත්වය පවතී.

    ටෙලිකොම් පාරිභෝගික සේවා අංශයෙන් කල විමසීමකදී කියා සිටියේ ඇති වී තිබෙන වර්ෂා තත්වය මත භූගත රැහැන් පද්ධති ජලයෙන් යටවීම නිසා මේ තත්වය මතුව ඇති බවයි.
    ඒක වෙන්න ඇති නේ.
    සමහර සයිට් විතරයි නේ කේස් ඒත්. ගූගල් සර්ච් එහෙම පට්ට ස්පීඩ්. හැබැයි ලොගින් වෙන්න බෑ gmail වලට. අනිත් සයිට් ෆාස්ට් ලෝඩ් වෙන වෙලාවටත් gmail adsense ලොගින් පේජ් ලෝඩ් වෙන් නෑ
     
    May 29, 2015
    612
    45
    0
    okkoma hodai bn.
    kisima awlak nane.
    මට අවුල් බන්. මන් තව එකෙක්ගෙන් ඇහුවා අපේ පැත්තේ, ඌටත් gmail විතරක් අවුල් ලු. වැස්ස නිසා කේස් එකක් වෙන්න බෑ ඒ නිසා. මොකක් හරි සීන් එකක් තියෙනවා. අනිත් සයිට් වැඩ කරද්දී gmail adsense login pages load වෙන් නෑ
     
    May 29, 2015
    612
    45
    0
    ow ow podi awlak thiyenawa
    thanks machan වැඩේ හරියටම දැන ගන්න ඕනේ වෙලා තිබුනේ.
    ගූගල් සාමන්යෙන් ඔච්චර කල් ගන්නේ නෑනේ උන්ගේ ලෙඩක් හදන්න. දැන් දවස් තුන හතරක්ම.