1. H

    green card dinoth mehem mail ekak enawada plz help

    උන් ඊමේල් එවන්නේ නෑ. ඕක හොර එකක්. අහුවෙන්න එපා.
  2. H

    ගෙදර_ඒසී

  3. H

    ගෙදර_ඒසී

    ස්තුතියි මචං පැහැදිලි කරලා දුන්නට. ලයිට් බිල නං 5000 ක් ආවට කමක් නෑ යාලුවා. අවුල තියෙන්නේ හැමදාම දැම්මේ නැත්තං ඒසී එකේ ගෑස් අඩුවෙයිද දන්නෑ කියන එක. බලමුකෝ. ගොඩක් ස්තුතියි යාලුවා දන්නා දෙයක් කියලා දුන්නට.
  4. H

    ගෙදර_ඒසී

    නිදන කාමරේ නිසා ඇද විතරයි තියෙන්නේ. සිවිලිම නං අඩි 10-15 වගේ උසින් තියෙන්නේ. කාමරේ අඩි 12*16 වගේ එකක්. වින්ඩෝ ජනෙල් එකක් ඇත. දොරක් ඇත. ඒසී එක කොහොම හරි හයි කරා කියමුකෝ. මම හයිකරන්න ඉන්න ඒසී එක මාසෙටම පැය 30 ක් විතර දාන්නේ. ඒ කියන්නේ මහා ලොකු ගානක් බිල එන එකක් නෑ. රුපියල් 5000 ක් විතර වෙයි. ඒක...
  5. H

    ගෙදර_ඒසී

    මම හයිකරන්න ඉන්න ඒසී එක මාසෙටම පැය 30 ක් විතර දාන්නේ. ඒ කියන්නේ මහා ලොකු ගානක් බිල එන එකක් නෑ. රුපියල් 5000 ක් විතර වෙයි. ඒක කමක් නෑ. එතකොට මචංල, ඒසී එකක් හයිකරාම එක හැමදාම පාවිච්චි නොකර සතියට සැරයක් විතර දැම්මම ඒකෙ ගෑස් එහෙම අඩුවෙන්න ඉඩ තියෙනවද? මේ ගැන දන්නා කෙනෙක් ඉන්නවද?
  6. H

    ගෙදර_ඒසී

    :baffled::baffled::baffled:
  7. H

    SPECIAL NEWS FOR CUSTOM DUTY

    තේරෙන ව්දියට පැහැදිලි කරපන්.
  8. H

    ගෙදර_ඒසී

    :(
  9. H

    කේන්දරේ අව්ලක් මචන්ලා :(

    මචං, උබගෙයි කෙල්ලගෙයි උපන් දින,උපන් වේලාවන්, උපන් ස්ථාන PM කරන්න. මම බලලා කියන්නම්.
  10. H

    ගෙදර_ඒසී

    නිදන කාමරේ ඒසී කරන්න උදව්. මම කල්පනා කරේ මගේ නිදන කාමරේ ඒසී කරන්න කියලා. පැනසොනික් ඒසී මැෂින් තියෙනවා. රුපියල් ලක්ෂයක් විතර වියදම් කලොත් එකක් ගන්න පුලුවන්. මට තියෙන ප්‍රශ්නේ තමයි, ඒසී එක හයි කරාට හැමදාම මේක දාන්නේ නෑ. සමහර විට සතියකට සැරයක් පය හත අටක් දාලා තියයි. ඒසී එකක් හයි කරාම ඒක දිනපතා...
  11. H

    කන්න බොන්න හොඳ තැන්

    ලයිට් හවුස් එකට අනික් පැත්තේ තියෙන එක නේද ඔය කියන්නේ? චෛත්‍යය පාරේද, එහෙම නැත්තං කිංග්ස්බරි හොටෙල් එකයි, සෙන්ට්‍රල් බෑන්ක් එකයි අතරේ තියෙන පාරේද ඕක තියෙන්නේ?
  12. H

    කන්න බොන්න හොඳ තැන්

    මේ තැන් වලට යන විදියත් හරියටම දාන්න පුළුවන් නං හොදයි යාලුවා.
  13. H

    10sec වලින් කාර් එකක ලොක් වුණ දොරවල් අරින විදි&#3514

    දැන් තියෙන වාහන වල ලොක් එක ඔහොම නෙමෙයි නේ. ඒවාට හරියන්නේ නෑ.
  14. H

    cookery or hotel management course

    http://www.slithm.edu.lk/ මේකේ කරන්න. ආණ්ඩුවේ එකක්. ලංකාවේ ඉහලම පිළිගැනීම තියෙන්නේ මේකේ පාඨමාලා වලට. වියදමත් ඉතාම අඩුයි. හැබැයි ඉන්ටවිව් එකක් තියලා මේකට සිසුන් තෝරා ගන්නේ. කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් එක ඉස්සරහ කාර්යාලයට ගිහිං බලන්න. විස්තර දෙයි. මේ දවස් වල අලුතින් පාඨමාලා පටන් ගන්න යන්නේ. ඉක්මනට බලන්න.
  15. H

    කන්න බොන්න හොඳ තැන්

    pizzahut, ටාජ් වගේ හොටෙල් වල එපා වෙනකන් ගිහිං තියෙනවා. දැන් අපි දෙන්නට ඕනි ගමේ විදියට තියෙන කෑම කන්න,නිදහස් තැනකට ගිහිං. එහෙම නිස්කලංක තැනක් දන්නේ නැද්ද යාලුවා කොළඹ අවට හරි, වාහනේ ගිහිං ඉක්මනට එන්න පුළුවන් තැනක් හරි.
  16. H

    තව GPS එකක්

    :(:( ඔබතුමා මෙව්වගේ නිරවද්‍යතාවය දියුණු කරන්න උත්සහ කරන්න.
  17. H

    කන්න බොන්න හොඳ තැන්

    Devon එක හරියටම තියෙන්නේ කොතනද? වාහන නවත්තන්න ඉඩ තියෙනවද? පුළුවන් නං මචං මේ තැන් වලට යන විදියත් මැප් එකෙක් දාපන්. එතකොට නොදන්නා කෙනෙක්ට උනත් හොයාගෙන යන්න ලේසියි නේ.

    No contents