ගෙදර_ඒසී

HinoPower

Member
Jul 10, 2015
56
3
0
නිදන කාමරේ ඒසී කරන්න උදව්.

මම කල්පනා කරේ මගේ නිදන කාමරේ ඒසී කරන්න කියලා. පැනසොනික් ඒසී මැෂින් තියෙනවා. රුපියල් ලක්ෂයක් විතර වියදම් කලොත් එකක් ගන්න පුලුවන්.

මට තියෙන ප්‍රශ්නේ තමයි, ඒසී එක හයි කරාට හැමදාම මේක දාන්නේ නෑ. සමහර විට සතියකට සැරයක් පය හත අටක් දාලා තියයි.

ඒසී එකක් හයි කරාම ඒක දිනපතා දාන්න ඕනිද? සතියකට සැරයක් දැම්මා කියලා ගැටලුවක් එන්නේ නැද්ද? එකේ ගෑස් එහෙම අඩු වෙන එකක් නෑ නේද?

සාමානයෙන් ලයිට් බිල කොහොම එයිද,මාසෙකට පැය 30 ක් විතර මේක දැම්මොත්? දැනට ගෙදර ලයිට් බිල ඒකක 150 ක් විතර එනවා. රුපියල් 3000 ක් වගේ ගානක් තමයි එන්නේ.

ප.ලි උදව් කරපු හැමෝටම බොහොම ස්තුතියි. ආයේ ත්‍රෙඩ් එක බම්ප් කරන්න එපා.
 
Last edited:

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මන් දැක්කේ ගෙදර වේශි වගේ බන් ත්‍රෙඩ් එක බම්ප් :lol:
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    උබට පොඩි අදහසක් දෙන්නම්
    දවසට පැය 9ක් වැඩ:
    කම්පුටර් 3ක්
    හීටරයක්
    24000 සහ 12000 පරන ඒසී දෙකක් වැඩ

    දවසට යුනිට් 18-35 අතර යනවා.හුගක් වෙලාවට මාසේට යුනිට් 500අඩුයි.
    බිස්නස් ප්ලේස් එකක් නිසා යුනිට් එකක් වෙන්නෙ රු.22 ගානක්. (යුනිට්1 උනත් 500ක් උනත්)

    මාසෙට රු.13000ක් වගේ එන්නෙ

    කම්පුටර් 3ට දවසට යුනිට් 9ක් වගේ යබව. හීටරේට යන ගාන දන්නෙ නෑ.ගාන හදාගනින් එක ඒසී එකකට යන ගාන
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    කාමරෙ දිග පළල, ජනෙල් දොරවල් ප්‍රමාණය, සිවිලිම තියෙන්නෙ කොච්චර උසකින්ද, කාමරෙ ඇතුලෙ පරිහරණය වෙන භාණ්ඩ (ලැප්ටොප්, පීසී එහෙම) ... ඔන්න ඕව මත තමයි තීරණය වෙන්නෙ

    heat load calculation එකක් කරල බලන්න ඕන
     
    HinoPower

    Member
    Jul 10, 2015
    56
    3
    0
    sathiyakata sarayak oka danawa machan ita labai Rs 2500 wage A/C room ekak aran dawasak idala enawa

    2500X4= 10000 masetama yanne

    thawa 5000k wath wadi wei...

    light bill eka aniwa 9000kin wadi wenwa machn. sathiyata dawasak dekak damma kiyala na, unit gana pannma hari :lol:

    උබට පොඩි අදහසක් දෙන්නම්
    දවසට පැය 9ක් වැඩ:
    කම්පුටර් 3ක්
    හීටරයක්
    24000 සහ 12000 පරන ඒසී දෙකක් වැඩ

    දවසට යුනිට් 18-35 අතර යනවා.හුගක් වෙලාවට මාසේට යුනිට් 500අඩුයි.
    බිස්නස් ප්ලේස් එකක් නිසා යුනිට් එකක් වෙන්නෙ රු.22 ගානක්. (යුනිට්1 උනත් 500ක් උනත්)

    මාසෙට රු.13000ක් වගේ එන්නෙ

    කම්පුටර් 3ට දවසට යුනිට් 9ක් වගේ යබව. හීටරේට යන ගාන දන්නෙ නෑ.ගාන හදාගනින් එක ඒසී එකකට යන ගාන

    මම හයිකරන්න ඉන්න ඒසී එක මාසෙටම පැය 30 ක් විතර දාන්නේ. ඒ කියන්නේ මහා ලොකු ගානක් බිල එන එකක් නෑ. රුපියල් 5000 ක් විතර වෙයි. ඒක කමක් නෑ.

    එතකොට මචංල, ඒසී එකක් හයිකරාම එක හැමදාම පාවිච්චි නොකර සතියට සැරයක් විතර දැම්මම ඒකෙ ගෑස් එහෙම අඩුවෙන්න ඉඩ තියෙනවද? මේ ගැන දන්නා කෙනෙක් ඉන්නවද?
     
    chaarr

    Active member
  • Feb 28, 2008
    896
    191
    43
    උබට පොඩි අදහසක් දෙන්නම්
    දවසට පැය 9ක් වැඩ:
    කම්පුටර් 3ක්
    හීටරයක්
    24000 සහ 12000 පරන ඒසී දෙකක් වැඩ

    දවසට යුනිට් 18-35 අතර යනවා.හුගක් වෙලාවට මාසේට යුනිට් 500අඩුයි.
    බිස්නස් ප්ලේස් එකක් නිසා යුනිට් එකක් වෙන්නෙ රු.22 ගානක්. (යුනිට්1 උනත් 500ක් උනත්)

    මාසෙට රු.13000ක් වගේ එන්නෙ

    කම්පුටර් 3ට දවසට යුනිට් 9ක් වගේ යබව. හීටරේට යන ගාන දන්නෙ නෑ.ගාන හදාගනින් එක ඒසී එකකට යන ගාන

    meka laabai ne machan. Gedarak Business place ekak vidiyata harawanna barida ban?
     
    HinoPower

    Member
    Jul 10, 2015
    56
    3
    0
    කාමරෙ දිග පළල, ජනෙල් දොරවල් ප්‍රමාණය, සිවිලිම තියෙන්නෙ කොච්චර උසකින්ද, කාමරෙ ඇතුලෙ පරිහරණය වෙන භාණ්ඩ (ලැප්ටොප්, පීසී එහෙම) ... ඔන්න ඕව මත තමයි තීරණය වෙන්නෙ

    heat load calculation එකක් කරල බලන්න ඕන

    නිදන කාමරේ නිසා ඇද විතරයි තියෙන්නේ. සිවිලිම නං අඩි 10-15 වගේ උසින් තියෙන්නේ. කාමරේ අඩි 12*16 වගේ එකක්. වින්ඩෝ ජනෙල් එකක් ඇත. දොරක් ඇත.

    ඒසී එක කොහොම හරි හයි කරා කියමුකෝ. මම හයිකරන්න ඉන්න ඒසී එක මාසෙටම පැය 30 ක් විතර දාන්නේ. ඒ කියන්නේ මහා ලොකු ගානක් බිල එන එකක් නෑ. රුපියල් 5000 ක් විතර වෙයි. ඒක කමක් නෑ.

    එතකොට මචංල, ඒසී එකක් හයිකරාම එක හැමදාම පාවිච්චි නොකර සතියට සැරයක් විතර දැම්මම ඒකෙ ගෑස් එහෙම අඩුවෙන්න ඉඩ තියෙනවද? මේ ගැන දන්නා කෙනෙක් ඉන්නවද?
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    ehema awulak ne,regular service karama hari.kohomath minimum bill eka 5000/= wage wedi wenawa mchn.dawasak demma kiyala wedak ne.unit gana pennama bill eka lassanta enawa.
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-

    මම හයිකරන්න ඉන්න ඒසී එක මාසෙටම පැය 30 ක් විතර දාන්නේ. ඒ කියන්නේ මහා ලොකු ගානක් බිල එන එකක් නෑ. රුපියල් 5000 ක් විතර වෙයි. ඒක කමක් නෑ.

    එතකොට මචංල, ඒසී එකක් හයිකරාම එක හැමදාම පාවිච්චි නොකර සතියට සැරයක් විතර දැම්මම ඒකෙ ගෑස් එහෙම අඩුවෙන්න ඉඩ තියෙනවද? මේ ගැන දන්නා කෙනෙක් ඉන්නවද?
    සාමාන්‍ය ඒසී එකක් වොට් 1200-2000 වෙනකන් තියෙනවා (9,12,18)
    ඉන්වටර් එකක් ගත්තොත් වොට් 650-850 වෙන්නෙ.
    කොහොමත් පැය 30ක් වගේ නම් දාන්නේ යුනිට් 40 විතර යයි. ඉන්වටර් නම් තවත් අඩුයි.
    උබේ දැනට යුනිට් 150+ඒසි යුනිට් 140 කියන්නෙ ඔක්කොම බිල 500ක් වගෙ එයි

    ඒසි එක දවසට පාරක් වත් දාන්න.එක පැයක් වගේ.නැත්නම් ගෑස් බහිනවා.ඊට පස්සෙ සර්විස් කරන්න තව 1500-2000 යට කරන වෙනවා.ගෑස් ගහන්න උනොත් තවත් වියදම්
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    නිදන කාමරේ නිසා ඇද විතරයි තියෙන්නේ. සිවිලිම නං අඩි 10-15 වගේ උසින් තියෙන්නේ. කාමරේ අඩි 12*16 වගේ එකක්. වින්ඩෝ ජනෙල් එකක් ඇත. දොරක් ඇත.

    ඒසී එක කොහොම හරි හයි කරා කියමුකෝ. මම හයිකරන්න ඉන්න ඒසී එක මාසෙටම පැය 30 ක් විතර දාන්නේ. ඒ කියන්නේ මහා ලොකු ගානක් බිල එන එකක් නෑ. රුපියල් 5000 ක් විතර වෙයි. ඒක කමක් නෑ.

    එතකොට මචංල, ඒසී එකක් හයිකරාම එක හැමදාම පාවිච්චි නොකර සතියට සැරයක් විතර දැම්මම ඒකෙ ගෑස් එහෙම අඩුවෙන්න ඉඩ තියෙනවද? මේ ගැන දන්නා කෙනෙක් ඉන්නවද?
    රූම් සයිස් එක අනුව අයිඩියල් වෙන්නෙ 24000 හෝ 18000 එකක්
     
    HinoPower

    Member
    Jul 10, 2015
    56
    3
    0
    ehema awulak ne,regular service karama hari.kohomath minimum bill eka 5000/= wage wedi wenawa mchn.dawasak demma kiyala wedak ne.unit gana pennama bill eka lassanta enawa.

    ස්තුතියි මචං පැහැදිලි කරලා දුන්නට.

    සාමාන්‍ය ඒසී එකක් වොට් 1200-2000 වෙනකන් තියෙනවා (9,12,18)
    ඉන්වටර් එකක් ගත්තොත් වොට් 650-850 වෙන්නෙ.
    කොහොමත් පැය 30ක් වගේ නම් දාන්නේ යුනිට් 40 විතර යයි. ඉන්වටර් නම් තවත් අඩුයි.
    උබේ දැනට යුනිට් 150+ඒසි යුනිට් 140 කියන්නෙ ඔක්කොම බිල 500ක් වගෙ එයි

    ඒසි එක දවසට පාරක් වත් දාන්න.එක පැයක් වගේ.නැත්නම් ගෑස් බහිනවා.ඊට පස්සෙ සර්විස් කරන්න තව 1500-2000 යට කරන වෙනවා.ගෑස් ගහන්න උනොත් තවත් වියදම්

    රූම් සයිස් එක අනුව අයිඩියල් වෙන්නෙ 24000 හෝ 18000 එකක්

    ලයිට් බිල නං 5000 ක් ආවට කමක් නෑ යාලුවා. අවුල තියෙන්නේ හැමදාම දැම්මේ නැත්තං ඒසී එකේ ගෑස් අඩුවෙයිද දන්නෑ කියන එක. බලමුකෝ. ගොඩක් ස්තුතියි යාලුවා දන්නා දෙයක් කියලා දුන්නට.