බීච් සයිඩ් ලොකුවට බලන්න දෙයක් නෑ....උඩුගම නෙළුව තවලම දෙනියාය පැත්තට පලයන්. පොඩි දිය ඇලි එහෙම තියෙනවා... හැබැයි ඉතින් ගමන දුරයි... ඇල්පිටියේ තියෙනවා පොඩි නාන පොට් ටිකක්..ලස්සනයි...කන්නෙලිය, පන්සල් එහෙම තියෙනවා බලන්න යන්න...මාතර වැවුරුකන්නල, තව පන්සලක් තියෙනවා, පොඩි ඇයෝන්ට පෙන්නන්න ලස්සන... බීච්...