දකුනේ උන් වරෙන්

sliit_kolla

Well-known member
  • Jul 26, 2017
    1,939
    2,890
    113
    Galle - Unawatuna- Weligama & Ahangama - Mirissa දෙසැම්බර් වල යන්න අදහසක් තියෙයි. කොහෙද හොද නවතින්න තැනක්. බුකින් එකේ බලන්න පුලුවන් තමා. උබලගේ recommendations අහන්නේ. එක පැත්තක දවස් කියක් වගේ ඉන්න එක ෂේප්ද? යන්නේ ෆැමිලි එකම ,පොඩි උනුත් එක්ක :yes:
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,536
    18,771
    113
    35
    Spain
    දකුණේ උන්ගේන් අහල වැඩක් නෑ, උන්ට ගෙවල් තියෙනවා නෙ. වැලිගම තානායම, මාතර තානායම එහෙම තියෙනවා. පරණ බංගලෝ. තියෙන තැනත් හොඳයි. චෙක් කරලා බලන්න.
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    5,571
    8,095
    113
    අම්මෝ බන් ඔය කාලේදී පට්ටම ගණන් නේ. මේ කාලෙට සමහර ගෙවල් වල කාබර පවා සුද්දොන්ට දෙනව.
    ලෝකල් උන්ට දෙන්නෙත් නෑ සමහර තැන්වල නම් පොන්නයෝ..
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,413
    77,504
    113
    දකුණේ උන්ගේන් අහල වැඩක් නෑ, උන්ට ගෙවල් තියෙනවා නෙ. වැලිගම තානායම, මාතර තානායම එහෙම තියෙනවා. පරණ බංගලෝ. තියෙන තැනත් හොඳයි. චෙක් කරලා බලන්න.
    නියම කතාව, ඒ පැත්තෙ ඉන්න ගොඩයන්ගෙන් ඕක අහලා වැඩක් නෑ. 🥴 🥴

    Galle - Unawatuna- Weligama & Ahangama - Mirissa දෙසැම්බර් වල යන්න අදහසක් තියෙයි. කොහෙද හොද නවතින්න තැනක්. බුකින් එකේ බලන්න පුලුවන් තමා. උබලගේ recommendations අහන්නේ. එක පැත්තක දවස් කියක් වගේ ඉන්න එක ෂේප්ද? යන්නේ ෆැමිලි එකම ,පොඩි උනුත් එක්ක :yes:
    මුලින්ම හිතපන් එහෙ ගිහින් මොකද කරන්නෙ කියලා. හොටේලෙ අස්සටම වෙලා බඩුව වගේ ඉන්නවානම් හොඳ හොටෙල් බලපන්. 4+ star බලපන්. නැත්තන් එලියට බැහැලා ඒ පැත්තෙ කෑම වයිබ් එක experience කරන්න ඕනම් වැටිලා ඉන්න තැනක් බලපන්.

    පොඩි උන් උස්සන් කරන්න පුලුවන් දේවල් ගොඩක් අඩුයි. ගොඩක් වෙලාවට ටාර්ගට් වෙන්නෙ සුද්දො කපල්. වයසක සෙට් එකටනම් ඒ පැත්තෙ එච්චර සෙට් වෙන්නෙ නෑ.

    දෙපැත්තටම හරියන්න අරලිය එකට ගිහින් උනවටුනෙ නාල ගෙදර පලයන්.
     

    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,939
    2,890
    113
    දකුණේ උන්ගේන් අහල වැඩක් නෑ, උන්ට ගෙවල් තියෙනවා නෙ. වැලිගම තානායම, මාතර තානායම එහෙම තියෙනවා. පරණ බංගලෝ. තියෙන තැනත් හොඳයි. චෙක් කරලා බලන්න.
    patta joke eka machan :D
     
    • Haha
    Reactions: Inigo Montoya

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,533
    22,637
    113
    ගම මහනුවරයි - Nicaragua
    disappointed the wire GIF


    gihin awilla exp share karapanko
     
    • Like
    Reactions: Inigo Montoya

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    1,864
    930
    113
    United States
    ඔය පැති ටිකේ නම් මිරිස්ස හරි වෙලිගම හරි නවතින එක ලේසියි මචං, කෑමටයි බීච් එකටයි දෙකටම ළඟයි. දෙසැම්බර්වල රූම් ගණන් වැඩි වෙන්න කලින්ම බුක් කරගන්න එකත් හොඳයි.
     
    • Like
    Reactions: Inigo Montoya

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,940
    2,239
    113
    Galle
    බීච් සයිඩ් ලොකුවට බලන්න දෙයක් නෑ....උඩුගම නෙළුව තවලම දෙනියාය පැත්තට පලයන්. පොඩි දිය ඇලි එහෙම තියෙනවා... හැබැයි ඉතින් ගමන දුරයි... ඇල්පිටියේ තියෙනවා පොඩි නාන පොට් ටිකක්..ලස්සනයි...කන්නෙලිය, පන්සල් එහෙම තියෙනවා බලන්න යන්න...මාතර වැවුරුකන්නල, තව පන්සලක් තියෙනවා, පොඩි ඇයෝන්ට පෙන්නන්න ලස්සන... බීච් නම් තල්පේ හික්කා මිරිස්ස තමයි... දෙනියාය පැට්නා තියෙනවා තියෙනවා.. මට හෝටල් එකේ නම මතක නෑ ඒ හරියේ තියෙනවා කැලේ සත්තු බලන්න natural ගහකින් හදපු ස්පොට් එකක් මරු එකනම්... මං ගියා එතනට.... තව ඉතින් මාතර මොකක් හරි සෆාරි එකක් තියෙනවා මං ගිහින් නෑ...හම්බන්තොට බර්ඩ් පාර්ක් පොඩි ඇයොන්ට පෙන්නපන්... පන්සල් එහෙම තියෙනවා..


    එක එක නාරි පොන්නයො කියන ඒව අහන්න එපා බං.... සමහර වේසිගෙ පුතාලා ඉන්නවා මේකේ එක එක හුකන්නලට බැන බැන ගෑනුන්ගේ හුත්තවල් දාදා ඉන්න 2000න් පස්සේ ඉපදුන වල් පද්දෝ ටිකක්.... උන් ජීවිතේට ට්‍රිප් ගිහින් නෑ...හවසට අම්මා කියන බඩු ලිස්ට් එක ගෙන්න කඩේට විතරයි උන් යන්නේ.... Use Gemini මචං..එකේ දවස් ගාන දාලා හිතන් ඉන්න area ක දාපන් මාරුවට හදලා දෙනවා ඉන්න පුළුවන් හෝටල් නුත් එක්ක....හැබැයි මෙංශන් කරහන් budget hotels with meals with family (number of members)
     
    • Like
    Reactions: waca and wtsamantha