1. M

    NIKKON D 3300 CAM EKA E BAY WALIN BU Y KARANNA

    Ebay එකේ තියෙන හැම ලබ්බම හොඳයි කියලා උඹ කොහොමද කියන්නෙ බං.. ඒවායෙත් අන්ඩපාලල ඉන්නවා යකෝ.. මොකක් හරි අවුලක් ගියාය කියමුකෝ මෙහේ එකක් නම් ශොප් එකට ගිහින් කෑගහලා අඩි පොලවෙ හප්පල හරි එන්න පුළුවන්. Ebay එකේ වොරන්ටි තිබ්බත් උන් කියයි කැම් එක රිටර්න් කරන්න කියලා. හැමිනෙනවා නෙ... තව දාහක දෙදාහක අයිටම්...
  2. M

    NIKKON D 3300 CAM EKA E BAY WALIN BU Y KARANNA

    කැමරා කුණු වෙන්වද බං.. ඇරත් ෆොටෝටෙක්නිකා කියන්නෙ ලංකාවට ඉන්න නිකොන් ඒජන්ට්. උන්ගෙ ශොප් එකෙත් කැම් කුණු වෙනවා නම් ඉතින් අනේ මන්දා.. හරි දැන් උඹ කියන විදියට කුනු නොවී තියෙන කැම් එකක් ගන්න හැටියක් කියපංකො.
  3. M

    Help..Help...

    මචං... කැම් එක ගන්න කලින් උබ පොඩ්ඩක් ෆොටෝග්‍රැපි බේසික් ටිකක් කියවල බලපං.. ඔය මෙගාපික්සල් ගාන, zoom එක අච්ච්රයි මෙච්චරයි කියන්නෙ එක එක කැමරා මාර්කට් කරගන්න දාන එකක්. කොලිටි ෆොටෝ එකක් කියන එක ඒක මතම බලපාන්නෙ නෑ. උඹ දැන් ඔය කියන කැම් එක බ්‍රිජ් කැමරාස් ගනයට වැටෙන්නෙ. ඒකයි DSLR වලයි තියෙන වෙනස...
  4. M

    NIKKON D 3300 CAM EKA E BAY WALIN BU Y KARANNA

    online purchase කරන්න කලින් ලංකාවෙ මිළ ගනන් බලපං.. මෙහේ අඩුවට ගන්න පුළුවන් නම් ටැක්ස් වදී කියන රිස්ක් එකකුත් එක්ක ගෙන්නන්න ඕන නෑ නෙ... ලඟදි කිරියෙම එකෙක් දාල තිබ්බා ෆොටෝටෙක්නිකා එකේ ප්‍රමෝෂන් එකක් ගැන. රු58000 ට D3300 කැම් එක එක්ක තව ට්‍රයිපොඩ්, බෑග්, මෙමෙරි අරවා මේවා ගොඩාක් ෆ්‍රී දුන්නා...
  5. M

    Lens එකක් ගන්න උදව්වක්

    55/18 = 3 ඒ උනාට ඔය x zoom කියලා මාර්කට් කරන අගයන් පස්සෙ යන්න එපා බං
  6. M

    Lens එකක් ගන්න උදව්වක්

    ට්‍රිප් එකක් එහෙම ගියාම විටින් විට ලෙන්ස් මාරු කර කර ඉන්න එක මාර කට්ටක් බං. ඒකයි ඔක්කොටම එකම ලෙන්ස් එකක් ගන්න හිතුවෙ
  7. M

    Lens එකක් ගන්න උදව්වක්

    Lens එකක් ගන්න උදව්වක් මම දැනට පාවිච්චි කරන 18-55 කිට් ලෙන්ස් එක ගමනක් බිමනක් යනකොට zoom ටිකක් මදි වගේ හින්දා ඒ වෙනුවට වෙන ලෙන්ස් එකක් ගන්න හිතනවා.. කීපයක් සර්ච් කරලා බැලුවා.. මේවාගෙන් හොඳ sharp ලෙන්ස් එක මොකක්ද? මම දැනට පාවිච්චි කරන්නෙ නිකොන් 3200 Nikon 18-105 Nikon 18-135 Nikon 18- 140...
  8. M

    හොඳම ලෙන්ස් එක?

    මටත් ඔය ප්‍රශ්නෙම තියෙනවා. මමත් මේ වගේම ත්‍රෙඩ් එකක් දැම්මා. පොඩ්ඩක් ඒකෙත් කට්ටිය දාපු කමෙන්ට් බලන්න. http://www.elakiri.com/forum/showthread.php?t=1697216 ගොඩක් අය කියල තියෙන්නෙ Tamron 70-300 VC එක හොඳයි කියල තමයි. ගාන තමයි ටිකක් වැඩි.. කිට් ලෙන්ස් එක එක්ස්චේන්ජ් කරන්න තැනක් උඹට හම්මවුනාද...
  9. M

    DSLR කැම් එකට ලෙන්ස් එකක්

    tamron 70-300 VC කීයකටද ගත්තෙ? ලෙන්ස් ගන්න හොඳ ප්ලේස් එක මොකක්ද?
  10. M

    DSLR කැම් එකට ලෙන්ස් එකක්

    අත්දැකීමෙන් වගේ කියන්නෙ.. හික්ස්ස්
  11. M

    DSLR කැම් එකට ලෙන්ස් එකක්

    ස්තූතියි....!
  12. M

    DSLR කැම් එකට ලෙන්ස් එකක්

    ඒක 55-200 එකට වඩා හොඳ ද?
  13. M

    DSLR කැම් එකට ලෙන්ස් එකක්

    ඒ ලෙන්ස් එක ටිකක් ස්ලෝ කියන්නෙ ඇත්තද?
  14. M

    DSLR කැම් එකට ලෙන්ස් එකක්

    ඒ ලෙන්ස් එක හොඳයි තමයි මචං. ඒත් ගාන තමා අවුල. එච්චර බජට් එකක් නෑ. 55-300 වෙනුවට 55-200mm VR එකක් ගත්තොත් මොකද?
  15. M

    DSLR කැම් එකට ලෙන්ස් එකක්

    18-55 eka already aragena thiyenne ban[/COLOR][/SIZE]
  16. M

    කොන්දොස්තර සහ මාරු කාසි....

    බස් වලට pre paid card ක්‍රමයක් ගේන්න කලින් ආණ්ඩුවෙ උත්සාහයක් තිබ්බ මම දන්න තරමට. බස් අයිතිකාරයොත් ඒකට කැමැත්තෙන් හිටියෙ මාටිය සීන් අඩු වෙන නිසා. ඒත් බස් කොන්දොස්තරලගෙ විරෝධය නිසා ඒක ලත් තැන ලොප් උනා. අලූත් ආණ්ඩුව ඒ ගැන මොන වගේ දෙයක් කරයිද දන්නෑ. බස් වලට ප්‍රී පේඩ් කාඩ් සිස්ටම් එකක් ගේනව නම් ඔය...
  17. M

    DSLR කැම් එකට ලෙන්ස් එකක්

    Thank you...!!:yes::yes::yes::yes:
  18. M

    DSLR කැම් එකට ලෙන්ස් එකක්

    70-300 mm එක කීයක් උනාද මචං?
  19. M

    DSLR කැම් එකට ලෙන්ස් එකක්

    18-105 ගත්තම දැනට තියන 18-55 kit lens එකෙන් වැඩක් නැති වෙනව නේද? 55-200 ලෙන්ස් එකත් ෆෝකස් වෙන්න වෙලා ගන්නවද?
  20. M

    DSLR කැම් එකට ලෙන්ස් එකක්

    මම ෆොටෝග්‍රැපි කරන්නෙ විනෝදෙට මචං

    No contents