Help..Help...

awjas2621

Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    machanla,me cam deken ganna hode mokkadde?,Canon 1200d Dslr eka 50- 60 k wenewa, Sx60 hs zoom cam eka 60-70 k wenewa...dslr eke free tripod,Sd card,bag labenewa...me dawswela offer yanewa...ikmante hamome comments danna, bump wunath kamak naha..loku udawwak macho..me deken ekak ade ganna inne..:yes:hamoteme rep+ denewa...;)

    thanks..:love::love::love:

    View attachment 62882

    View attachment 62880
     
    Last edited:

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    1200D එක නම් ගන්න එපා. ඔයාගේ පලවෙනි කැමරාව නම් SX60 එකට යන්න. Nikon වලත් තියනවා bridge කැමරා. ඒවත් පොඩ්ඩක් බලන්න
     

    manjulacam

    Member
    Jul 25, 2015
    78
    13
    0
    awjas2621 said:
    machan loku help ekak ona.. sx60hs kiyena 65x zoom camera eka ganna hoddeda..? naththam entry level Dslr ekak aran long zoom lense ganna ekade hode?
    18- 200 uperima zoom dura kiyeda ban?

    Happy New year..!:)
    Thanks...:)
    මචං... කැම් එක ගන්න කලින් උබ පොඩ්ඩක් ෆොටෝග්‍රැපි බේසික් ටිකක් කියවල බලපං.. ඔය මෙගාපික්සල් ගාන, zoom එක අච්ච්රයි මෙච්චරයි කියන්නෙ එක එක කැමරා මාර්කට් කරගන්න දාන එකක්. කොලිටි ෆොටෝ එකක් කියන එක ඒක මතම බලපාන්නෙ නෑ. උඹ දැන් ඔය කියන කැම් එක බ්‍රිජ් කැමරාස් ගනයට වැටෙන්නෙ. ඒකයි DSLR වලයි තියෙන වෙනස පොඩ්ඩක් බලපං. ෆොටෝග්‍රැපි ඉගෙන ගන්න හිතන් ඉන්නව නම් අනිවා DSLR එකකට පලයං.

    මේ ලින්ක් බලපං. ගොඩාක් වැදගත් දේ තියෙනවා..
    http://iknowfoto.blogspot.com/2013/02/blog-post_26.html

    http://vidya-gaweshana.blogspot.com/2012/06/how-to-choose-digital-camera.html

    http://mamaicamerawai.blogspot.com/2012/08/bridge-prosumer.html

    ඔය මම දාපු සයිට් වල තව විස්තර ඕන තරම් තියෙනවා.. තව මේ වගේ සයිට් තියෙනවා ගූගල් කරලා බලපං.
    උබ අහපු ප්‍රශ්නෙට උත්තරය දෙනව නම් මම හිතන්නෙ එන්ට්‍රි ලෙවෙල් DSLR කැම් එකක් ගන්න එක හොඳයි කියලා.. මචං bridge cam එකකින් වගේ නෙවි DSLR එකකින් ගනිපු ෆොටෝ එකක් මාර ශාප් සහ කොලිටි... ඒක ක්‍රොප් කලත් පොටෝ කොලිටි එක ගොඩාක් දුරට හොඳයි. ඒත් බ්‍රිජ් කැම් එකක ඔය ලොකු සූම් දැම්මට ෆොටෝ එච්ච්ර කොලිටි නෑ...
    DSLR කැම් එකක් ගනිං. කිට් ලෙන්ස් එකින් පොටෝ ගහල පුරුදු වෙයං . පුළුවන් නම් 18-105/ 18-140 වගේ කිට් ලෙන්ස් එකක් ගනිං. සාමාන්‍ය එදිනෙදා පාවිච්යට හොඳටම ඇති මේ රේන්ජ් එක . පස්සෙ ඕන නම් 70-300VR වගේ සූම් ලෙන්ස් එකකට පලයං. 55000 විතර වෙනවා. ඒක ගොඩාක් ශාප් ලු. මමත් පාවිච්චි කරලා නෑ. ඒත් හොඳ රිවිව්ස් තියෙනවා. 18-200 ගන්න එපා බං. ගාන වැඩි. තේරුමක් නෑ.
     
    Last edited:
    • Like
    Reactions: awjas2621