මම හිතන් හිටියේ ලෝකේ රට රටවල් ගානේ ඇවිද්දේ ක්‍රිස්ටෝපර් කොළොම්බස්, ෆදිනන්ඩ් මැගලන්, වස්කෝ ද ගාමා වගේ කට්ටිය කියල. බැලින්නම් ලංකාවේ උන් අරුන්ට වඩා රටවල් වල ඇවිදලා. :ROFLMAO: :ROFLMAO: වාසනාවට මුන් අරුන් වගේ පොත් ලියල නෑ. මුනුත් පොත් ලිව්වා නම් ඉස්කෝලේ ඉතිහාසේ පොත ඩික්ෂනරියක් වගේ ලොකු...