යුද්දේ ඉවර කලා කලා ගගා රට ඉවර කරන්න දෙන්නද තොපි කියන්නේ , මුන්ට දේශ පාලනේට එන්න කිව්වේ රටේ මිනිස්සුද, යකෝ දේශපාලනේට ආවනම් ජනතා සේවය තමයි කරන්න ඕනේ , උන් විශේෂ වරප්රසාද බුක්ති විදින්නේ ඒ නිසා , .
මුන් යුද්දේ ඉවර කලා කලා කියල තව කොච්චර කාලයක් අපේ රට විනාස කරනකම් අපි බලන් ඉන්න ඕනෙද , යුද්දේ...