Project management tool

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    7,576
    9,598
    113
    මේ තුනෙන් මොකක්ද හොඳ freelancer කෙනෙක්ට.

    Clickup
    Trello
    Slack

    Client එක්ක collaborate වෙන්න පුලුවන් වෙන්නත් ඕනෙ.
    Free alternative තියනවානම් ඒවත් කියන්න. මගෙ වැඩ organized නැතිකමක් තියෙනවා කියල තේරුණා සහ අනවශ්‍ය විධියට කාලය නාස්ති වෙනවා. ඒක තමයි ප්‍රධානම හේතුව.
     
    • Like
    Reactions: NRTG

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,331
    113
    98
    හෝමාගම
    Slack - ෆ්‍රී එක නන් වැඩක් නැ, පොඩි ෆයිල් එකක්වත් යවන්න බැයිද කොහෙද, හොයල බලාහන්

    උබෙ වැඩ ටික ඔගනයිස් කරගන්න ඔය මොකක් හරි ගනින්
    collaborate කියන්නෙ ඉතින් නිකන් චැට් වගෙ නන් කමක් නැ, ගොඩක් වෙලාවට නාකි පහේ එවුන් ඔවට කැමැති නැ, ක්ලිකප්/ජිරා මොනා තිබ්බත්, උන් වෙනම එක්සෙල් එහෙක ඉල්ලනව ස්ටැට්ස්, ප්‍රොග්‍රෙස්
     
    නෑ නෑ දැනට මේ කෝල් කරල මැසේජ් කරල යන වැඩක්. පොර කියන ඒවා මට සමහර වෙලාවට අමතක වෙනවා, පොරටත් අමතක වෙනවා. කියන දේවල් හරි දවසට කරගන්නත් අමාරු වෙනවා ඔක්කොම එකගොඩේ වගේ තිබ්බම. අරකෙන් ටිකයි මේකෙන් ටිකයි කර කර හිටියා ඇති දැන් organised, professional විදියට වැඩ කරන්න පුරුදු වෙන්න ඕනෙ කියල හිතුනා.
    IT student කෙනෙක් විදියට ඒ experience එකත් මට වැදගත් වෙයි හිතෙනවා. වැඩ ටික හරියට මැනේජ් කරගන්න එක. ❤️
     
    • Like
    Reactions: NRTG

    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    pivotaltracker කියල එකක් තියෙනව, හරිම simple. but good.

    ඔයා දාපු තුනෙන් එකක්වත් මම personally use කරල නෑ. ගොඩක් අය JIRA නේද use කරන්නෙ? Clickup එක JIRA එකට වඩා හොඳයි කියල ඇඩ් නම් යනව youtube එකේ... හැබැයි freelance වැඩක් නිසා pivotaltracker හරි යනවද බලන්න.

    https://www.pivotaltracker.com/
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,576
    9,598
    113
    pivotaltracker කියල එකක් තියෙනව, හරිම simple. but good.

    ඔයා දාපු තුනෙන් එකක්වත් මම personally use කරල නෑ. ගොඩක් අය JIRA නේද use කරන්නෙ? Clickup එක JIRA එකට වඩා හොඳයි කියල ඇඩ් නම් යනව youtube එකේ... හැබැයි freelance වැඩක් නිසා pivotaltracker හරි යනවද බලන්න.

    https://www.pivotaltracker.com/
    Jira තමයි මම දන්න විදියට industry එකේ වැඩිපුරම පාවිච්චි කරන්නෙ.
    Clickup එකේ ඇඩ්නම් මටත් පෙන්නනවා. බැලුවෙ නෑ වැඩිය.
    මේකත් බලන්නම්.. thank you bro. 😍