1. P

    රියදුරෙක්-වෙන්න

    ඒක ඇත්ත යාලුවා
  2. P

    රියදුරෙක්-වෙන්න

    එහෙම කියන්න බැහැ යාලුවා. කොයි කොයි රස්සාවත් වැදගත්. දැන් බලන්න භාණ්ඩ, එළවලු,ආහාර ද්‍රව්‍ය බෙදා හරින ට්‍රක් රථ. මිනිස්සු වැඩිය හිතන්නේ නැති උනාට ඒ ඇය කොයිතරම් සේවයක්ද කරන්නේ. තෙල් බෙදාහැරීමත් ඒ වගේ තමයි. රටක් නවතින්න පුළුවන්නේ හරියට පෙට්‍රල්,ඩිසල් රටේ ස්ථාන වලට බෙදා හරියේ නැත්තං. ඔස්ටේ‍්‍රලියාවේ...
  3. P

    රියදුරෙක්-වෙන්න

    ස්තුතියි මචංලා ඔව් බං මාත් හෙන ආසයි. ඔරුගොඩවත්ත හරියෙන් යනකොට එහෙම මම කරන්නේමැ ප්‍රයිම්මුවර් දිහා බලං ඉන්න එක. :):) එහෙමද? මම හිතුවේ ගැසට් කරලා, සුදුසුකම් අනුව මේකට ගන්නවා ඇති කියලා. එහෙමද? මම හිතුවේ ගැසට් කරලා, සුදුසුකම් අනුව මේකට ගන්නවා ඇති කියලා.
  4. P

    රියදුරෙක්-වෙන්න

    අනේ මචං ඒ වගේ හොර වැඩ නං නෑ මගේ. :( :) ස්තුතියි මචං :) :)
  5. P

    රියදුරෙක්-වෙන්න

    :) එහෙම කියන්න බැහැනේ බං. කොයි රස්සාව උනත් අනතුරු දායක වෙන්න පුළුවන්. එහෙම කියලා ඒ වගේ රස්සාත් කවුරුහරි කරන්න එපයි. ඩ්‍රයිවර් කෙනෙක් වෙන්න ආසයි කියලා කිව්වේ.:P
  6. P

    රියදුරෙක්-වෙන්න

    රියදුරෙක්-වෙන්න ශ්‍රී ලංකා පෙට්‍රෝලියම් එකේ රියදුරෙක් වෙන්නේ කොහොමද? මචං ලා මම පොඩි කාලේ ඉදන්ම කැමති ඛනිජ තෙල් සංස්ථාවේ තෙල් බවුසර් රියදුරෙක් වෙන්න. ඒකට බැදෙන්නේ කොහොමද? දන්නා අය කියලා දෙනවද? බම්ප් එකක් හරි දානවනං ලොකු උදව්වක්.

    No contents