පොඩි කාලේ ඕක අහලා තිබුනා රචනාවකට . මන් ලිව්වේ නැතැයි තාම එහෙමපොඩිකාලේ ටීචර්ල, ලොකු උනාම කවුද වෙන්න කැමති කියල ඇහුවම උබ කිව්වේ "ඛනිජ තෙල් සංස්ථාවේ තෙල් බවුසර් රියදුරෙක් වෙන්න" කියලද.?




ශ්රී ලංකා පෙට්රෝලියම් එකේ රියදුරෙක් වෙන්නේ කොහොමද?
මචං ලා මම පොඩි කාලේ ඉදන්ම කැමති ඛනිජ තෙල් සංස්ථාවේ තෙල් බවුසර් රියදුරෙක් වෙන්න. ඒකට බැදෙන්නේ කොහොමද? දන්නා අය කියලා දෙනවද? බම්ප් එකක් හරි දානවනං ලොකු උදව්වක්.
පොඩි කාලේ ඕක අහලා තිබුනා රචනාවකට . මන් ලිව්වේ නැතැයි තාම එහෙම
බලාපොරුත්තුවක් නැහැ කියලා. ඇත්ත කිව්වේ බන්..
ටීච කිව්වා අනික් පහුවද තාත්තාට
කියලා පේපරේ අත්සන් කරන එන්න කිව්වා.![]()
හොදට ගහන්න පුළුවන් රස්සවක්ලු නේ.. මිනිමම් 30K වත් මාසෙකට ගහනවලු.
අඩියේ ඉතිරි වෙන තෙල් ටිකෙන්.![]()


හැප්පුනාම තමා ආතල් එක කොහොමද තෙල් ටැංකිය එක පාරට පුපුරද්දි ආතල් එක![]()
![]()

මිනිස්සු කියන එව්වා මන් කිව්වේ..සොහොන;19206024 said:
ජයවේවා උබ රස්සාවට යන්න කලින් ගහන හැටිත් හිතුවා නේද
මැරෙද්දි ඔය එකතු කරගත්තු සල්ලි ටික පොඩි ගහලා ගෙනියපන්![]()


සොහොන;19206027 said:ටැංකිය පුපුරවන්නේ සොම්බිද බන්![]()



dadan badan gala break gahhdi paddi paddi yanna patta asai bola...






.. a athalමොකද බං රියදුරෙක් වෙන්න දගලන්නෙ. හොදට ඉගෙනගෙන හොද රස්සාවක් කරන්න උත්සාහ කරපංකො. එලකිරියට ලොග්වෙලා පෝස්ට් එකක් දාන්න පුලුවන්නම් ඉගෙනගන්න බැරිකමක් නෑනෙ බං. උපාධියක් කරන්න බැරිනම් අඩුමගානෙ ඩිප්ලෝමාවක්වත් කරල ඉදිරියට යන්න බලපං.
bump

එහෙම කියන්න බැහැනේ බං. කොයි රස්සාව උනත් අනතුරු දායක වෙන්න පුළුවන්. එහෙම කියලා ඒ වගේ රස්සාත් කවුරුහරි කරන්න එපයි.හැප්පුනාම තමා ආතල් එක කොහොමද තෙල් ටැංකිය එක පාරට පුපුරද්දි ආතල් එක![]()
![]()
පොඩිකාලේ ටීචර්ල, ලොකු උනාම කවුද වෙන්න කැමති කියල ඇහුවම උබ කිව්වේ "ඛනිජ තෙල් සංස්ථාවේ තෙල් බවුසර් රියදුරෙක් වෙන්න" කියලද.?

අනේ මචං ඒ වගේ හොර වැඩ නං නෑ මගේ.හොදට ගහන්න පුළුවන් රස්සවක්ලු නේ.. මිනිමම් 30K වත් මාසෙකට ගහනවලු.
අඩියේ ඉතිරි වෙන තෙල් ටිකෙන්.![]()

බම්ප් තමයි මචන්

ස්තුතියි මචංලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව,
අංක. 609, දොස්තර ඩැනිස්ටර් ද සිල්වා මාවත,
කොළඹ 09.
දු.අ. : + 94 11 5455455
වෙබ් අඩවිය www.ceypetco.gov.lk
bump

ඇත්තනේ බන් ඉතින් නේ. පොඩි කලේ හිතන්න පුළුවන් යැ ලොකු උනාම කවුද වෙන්න කැමති කියල....
