රියදුරෙක්-වෙන්න

PDonkey

Member
Oct 30, 2015
7
1
0
රියදුරෙක්-වෙන්න

ශ්‍රී ලංකා පෙට්‍රෝලියම් එකේ රියදුරෙක් වෙන්නේ කොහොමද?

මචං ලා මම පොඩි කාලේ ඉදන්ම කැමති ඛනිජ තෙල් සංස්ථාවේ තෙල් බවුසර් රියදුරෙක් වෙන්න. ඒකට බැදෙන්නේ කොහොමද? දන්නා අය කියලා දෙනවද? බම්ප් එකක් හරි දානවනං ලොකු උදව්වක්.
 
WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
හැප්පුනාම තමා ආතල් එක කොහොමද තෙල් ටැංකිය එක පාරට පුපුරද්දි ආතල් එක :baffled: :baffled:
 
KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    පොඩිකාලේ ටීචර්ල, ලොකු උනාම කවුද වෙන්න කැමති කියල ඇහුවම උබ කිව්වේ "ඛනිජ තෙල් සංස්ථාවේ තෙල් බවුසර් රියදුරෙක් වෙන්න" කියලද.? :eek:

    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    හොදට ගහන්න පුළුවන් රස්සවක්ලු නේ.. මිනිමම් 30K වත් මාසෙකට ගහනවලු.
    අඩියේ ඉතිරි වෙන තෙල් ටිකෙන්. :dull::dull:
     
    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    පොඩිකාලේ ටීචර්ල, ලොකු උනාම කවුද වෙන්න කැමති කියල ඇහුවම උබ කිව්වේ "ඛනිජ තෙල් සංස්ථාවේ තෙල් බවුසර් රියදුරෙක් වෙන්න" කියලද.? :eek:

    පොඩි කාලේ ඕක අහලා තිබුනා රචනාවකට . මන් ලිව්වේ නැතැයි තාම එහෙම
    බලාපොරුත්තුවක් නැහැ කියලා. ඇත්ත කිව්වේ බන්..:dull::dull:
    ටීච කිව්වා අනික් පහුවද තාත්තාට
    කියලා පේපරේ අත්සන් කරන එන්න කිව්වා. :baffled::baffled:
     
    ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව,
    අංක. 609, දොස්තර ඩැනිස්ටර් ද සිල්වා මාවත,
    කොළඹ 09.
    දු.අ. : + 94 11 5455455
    වෙබ් අඩවිය www.ceypetco.gov.lk
     
    ඇත්තනේ බන් ඉතින් නේ. පොඩි කලේ හිතන්න පුළුවන් යැ ලොකු උනාම කවුද වෙන්න කැමති කියල....
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    හොදට ගහන්න පුළුවන් රස්සවක්ලු නේ.. මිනිමම් 30K වත් මාසෙකට ගහනවලු.
    අඩියේ ඉතිරි වෙන තෙල් ටිකෙන්. :dull::dull:

    ජයවේවා උබ රස්සාවට යන්න කලින් ගහන හැටිත් හිතුවා නේද :P
    මැරෙද්දි ඔය එකතු කරගත්තු සල්ලි ටික පොඩි ගහලා ගෙනියපන් :lol:
     
    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    සොහොන;19206024 said:

    ජයවේවා උබ රස්සාවට යන්න කලින් ගහන හැටිත් හිතුවා නේද :P
    මැරෙද්දි ඔය එකතු කරගත්තු සල්ලි ටික පොඩි ගහලා ගෙනියපන් :lol:
    මිනිස්සු කියන එව්වා මන් කිව්වේ.. :dull::dull:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    සොහොන;19206027 said:
    ටැංකිය පුපුරවන්නේ සොම්බිද බන් :lol:

    නෑ හැප්පුන ගමං පොඩ්ඩක් ගිණිගත්තාම ඇතිනෙ බං පුපුරනවනෙ :dull: :dull:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ලයිසන් නැතත් කමක් නෑ අමතිට් කඩේ ගිහින් උගේ විරුද්ද සෙට් එකට පොඩි පාට එකක් දෙකක් දැම්මනම් ඔයිට් වඩා සුදුසුකම් ඕනේ නැහැ ...
     
    nuwanranasinghe

    Junior member
  • Jan 24, 2008
    228
    11
    18
    Kandy, Sri Lanka
    මොකද බං රියදුරෙක් වෙන්න දගලන්නෙ. හොදට ඉගෙනගෙන හොද රස්සාවක් කරන්න උත්සාහ කරපංකො. එලකිරියට ලොග්වෙලා පෝස්ට් එකක් දාන්න පුලුවන්නම් ඉගෙනගන්න බැරිකමක් නෑනෙ බං. උපාධියක් කරන්න බැරිනම් අඩුමගානෙ ඩිප්ලෝමාවක්වත් කරල ඉදිරියට යන්න බලපං.
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    මොකද බං රියදුරෙක් වෙන්න දගලන්නෙ. හොදට ඉගෙනගෙන හොද රස්සාවක් කරන්න උත්සාහ කරපංකො. එලකිරියට ලොග්වෙලා පෝස්ට් එකක් දාන්න පුලුවන්නම් ඉගෙනගන්න බැරිකමක් නෑනෙ බං. උපාධියක් කරන්න බැරිනම් අඩුමගානෙ ඩිප්ලෝමාවක්වත් කරල ඉදිරියට යන්න බලපං.

    එක එක්කෙනා කැමති දේවල් වෙනස්නේ බන් .. එක්කෙනෙක් කියන ඉදිරිය තව කෙනෙක්ගේ ඉදිරිය නොවෙන්න පුළුවන් ..
     
    • Like
    Reactions: nuwanranasinghe

    PDonkey

    Member
    Oct 30, 2015
    7
    1
    0
    :)
    හැප්පුනාම තමා ආතල් එක කොහොමද තෙල් ටැංකිය එක පාරට පුපුරද්දි ආතල් එක :baffled: :baffled:
    එහෙම කියන්න බැහැනේ බං. කොයි රස්සාව උනත් අනතුරු දායක වෙන්න පුළුවන්. එහෙම කියලා ඒ වගේ රස්සාත් කවුරුහරි කරන්න එපයි.
    පොඩිකාලේ ටීචර්ල, ලොකු උනාම කවුද වෙන්න කැමති කියල ඇහුවම උබ කිව්වේ "ඛනිජ තෙල් සංස්ථාවේ තෙල් බවුසර් රියදුරෙක් වෙන්න" කියලද.? :eek:

    ඩ්‍රයිවර් කෙනෙක් වෙන්න ආසයි කියලා කිව්වේ.:P
     
    PDonkey

    Member
    Oct 30, 2015
    7
    1
    0
    හොදට ගහන්න පුළුවන් රස්සවක්ලු නේ.. මිනිමම් 30K වත් මාසෙකට ගහනවලු.
    අඩියේ ඉතිරි වෙන තෙල් ටිකෙන්. :dull::dull:
    අනේ මචං ඒ වගේ හොර වැඩ නං නෑ මගේ. :(

    බම්ප් තමයි මචන්

    :)

    ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව,
    අංක. 609, දොස්තර ඩැනිස්ටර් ද සිල්වා මාවත,
    කොළඹ 09.
    දු.අ. : + 94 11 5455455
    වෙබ් අඩවිය www.ceypetco.gov.lk
    ස්තුතියි මචං
    :)
    ඇත්තනේ බන් ඉතින් නේ. පොඩි කලේ හිතන්න පුළුවන් යැ ලොකු උනාම කවුද වෙන්න කැමති කියල....
    :)